tag:blogger.com,1999:blog-7230280378891801123.post1493601022886466932..comments2023-06-12T04:35:28.809-07:00Comments on පුලස්තිගෙ සටහන Satahana of Pulasthi: 1980 ලංකාව - රිපීට් ටෙලිකාස්ට් එක ලගදීම රිදී තිරයේපුලස්තිhttp://www.blogger.com/profile/15737271895159944002noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-7230280378891801123.post-78123106816944918302010-02-27T23:22:15.780-08:002010-02-27T23:22:15.780-08:00[digatama kiyavanna...]
Mekayi kollo prashne.
M...[digatama kiyavanna...]

Mekayi kollo prashne.

Mahindaya ekka sellam be. Uu lankaame thibba saamanya prajathanthare gaanata thamayi inne, habayi uu enemies la ta denava nathi wenna. Onaama daksha minihek ohomayi. Adaksha evun [ranil/CBK] ta hariyata kara ganna bari kama misak. Nathuwa e gollo meyaata vadiya prajathanthravaadi vela neveyi.

Kohoma hari purasaaram dodapu vipakse kelagannava. Me livva ekaaath uu ma kiyana vipaksha valiyata petrol daanava.

Man mahinda ge gottek neveyi. Uge guna aguna apatath penava. Habayi umbala kiyana baagayak bahubutha. Ithiri baage vairaya. Karunu galapaa honda de honda hatiyatath naraka de naraka hatiyatath kivva nam minissu umbala va pili ganiyi. Ranila vage, SF vage, Somawansa vage kenthiyen hari yati giriyen hari ke gahuvama [ke gahuvata kamak ne, eth vachana vala aththe pirisindu vairaya pamanayi neda] apita hari appiriyayi macho.

Mahindayata 2/3 labiya yuthu ne.. Uu exe prez ahosi karana ekakuth ne. Hari plan ekak nathuwa eka ahosi kirimata man kohomath viruddayi. E nisa umbala [vipaksa] ekkahu vela [eka list ekata neveyi] puluvan tharam seat ganilla eka rate prajathanthare ta hondayi.

Mehema ekinekaa ta bana gaththa ma venne oya thiyena deka hamaarath nathi vena eka vitharayi. danatath maha janayaata umbalaa hari ma hirikithayi.

[ivarayi]Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-89557649443267761362010-02-27T23:21:40.316-08:002010-02-27T23:21:40.316-08:00Me kathawe loku parahak thiyenava. JR ta 80s vala...Me kathawe loku parahak thiyenava. JR ta 80s valadi e hati jana shayogayak thibbe ne. Namuth dan inna ekaata mara sira support ekak thiyenne. Ekayi prime reason eka umbalata kela wenna.

Anduvata banina kattiyage vedanaava therenava. Menna hethu.

1. JVP eke antha paraajaya [yantham SF andagena shape unath] gana thiyena baya saha lajjava

2. Ranila PE eka maga arala GE ekata venama illimen jeppanta haa SF ta dunna gema gana thiyena kenthiya

3. SF vaadinge kisima hethuvak nathi mahinda vairaya [hiti gaman giya december valadi pahala vechcha]

4. Kochchara gahuvath mahindayata vadinne nathi eka

5. Umbala kiyana apabransha saamaanya mahajanayaa ganan ganne nathi eka [exe presidency eka avul, power stations, dams haa bridges kiyanne thanikara waste ekak, basic rights diyavu, media freedom to write any shit thing, take teh war heroes to war tribunals, provide for "unknown" tamil aspirations etc]

6. Sf va remand dammata ballo visi pahakata vadaa biruwe nathi eka [kiwwe mandela/Su ki kiyala. Iran type riots kiyala. Anthimata bus dekaka senagath ne]

[ithiriya pahala...]Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-20902464159367123152010-02-26T03:32:58.899-08:002010-02-26T03:32:58.899-08:00[මම මෙතනදි මෙ පවතින රජයට පක්ෂව අදහස් ප්‍රකාෂ කරන ම...[මම මෙතනදි මෙ පවතින රජයට පක්ෂව අදහස් ප්‍රකාෂ කරන මිනිස්සුන්ගෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා දිනමිණ, ස්වාධින එකයි, ජාතික එකයි, ඔය තුනෙ ඇරෙන්න වෙන ඔනාම තැන් කින් කරුණු අරන් කථා කරන්න එන්න කියලා]

lanka-e-news, Daily Mirror වගේ එව්වද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-23736586171608954072010-02-26T03:31:14.358-08:002010-02-26T03:31:14.358-08:00@ රවා
SF ට හෙලුවැල්ල පේන විදියට කඩේ යන ඔබ සිතන්නේ...@ රවා

SF ට හෙලුවැල්ල පේන විදියට කඩේ යන ඔබ සිතන්නේ SF පරම පිවිතුරු නෙළුමක් වගේ එකක් කියාය. SF මාට්ටු වී ඇත. මොනවයින් බේරුනත් විනිමය වංචාවෙන් බේරෙන්න බෑ. මොකදා ඇමරිකාව කියලනෙ තිඔයෙන්නේ ඒ ගිඔල්ල SFට සල්ලි දුන්නේ නෑ කියල. එතකොට කොහොමද ඩොලර් 700,000 සේප්පුවේ තියෙන්නේ?

ආණ්ඩුවට විරුද්ධව, SFට පක්ෂව, රණවිරුවන් යුධ අධිකරණයට ගෙන යන්න හදන උන්ට උදවු කරන උඹලගේ ලමයි උඹලට ඉල්ලන්නේ වැහි නැති හෙණ. ඒකට ලැස්ති වෙල ඉඳපල්ලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-74612981904333196732010-02-26T03:26:21.086-08:002010-02-26T03:26:21.086-08:00@ තිසර
කොලේ වහලා ගහන්න එපා. SF මූලික අයිතිව0සිකම්...@ තිසර

කොලේ වහලා ගහන්න එපා. SF මූලික අයිතිව0සිකම් පෙත්සමෙන් ඉල්ලුවේ තමන්ට හමුදා නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසට හා ඒ නිසා හමුදාව මගින් අල්ලා ගැනීම වැරදි බව ප්‍රකාශ කරන ලෙස තමයි ඒ ක තිබුනේ.

SF වැරදිද නැද්ද යන්න අධිකරණය තීරණය කරයි. හමුදා නීතියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අයිති තමයි. ඔබේ තර්කය මොකද්ද කියල කිවුව නම්?

ඔබ තවමත් ඉහත කී සිද්ධියට සම්බන්ධ පුවතකට යොමුවක් දුන්නේ නෑ. යන්නේ කොහෙද කියල ඇහුඋවම මල්ලේ පොල් වගෙයි පිළිතුරු ලියන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-39647543087079393552010-02-26T01:49:43.605-08:002010-02-26T01:49:43.605-08:00@ nadeesthoughts : චන්ද්‍රිකා නෝනා අයින් උනාට පස්ස...@ nadeesthoughts : චන්ද්‍රිකා නෝනා අයින් උනාට පස්සෙනෙ නඩු දැම්මෙ. එහෙනම් මහින්ද මහත්මයා අයින් වෙනකම් බලන් ඉන්න වෙනව නේද ? අනික පරණ කියමනක් තියෙනව නේද හොරාගෙ අම්මගෙන් පේන අහනව කියලත් ? එතකොට කෝප් වාර්තා වල අඩංගු දෙපැත්තේම උන්ගේ කෙරුවාවල් බොරුද ? (වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව)

@ රවා : මේව ගැන කතා කරල වැඩක් නැහැ.
මට මතක් වෙන්නෙ ඇමරිකන් හමුදාවෙන් සදාම් හුසේන්ව මරා දමපු ආකාරය. ඒ මනුස්සය මරණයෙන් පස්සෙ වීරයෙක් උනා.
මේක හොරු එකතුවෙලා ජීවිතේ රැකගන්න කරණ සටනක්. අපි මේවට අනුකම්පා කරමුද / විරුද්ධ වෙමුද ? නැත්නම් මේ ප්‍රවාහයටම එකතුවෙමුද කියලා තීරණය කරමු.

ඉතිහාසය පලමු වර ශෝකාන්තයක් ලෙසද පසුව ප්‍රහසනයක් ලෙසද පුනරාවර්තනය වෙනව කියල තමයි කියන්නෙ. ඒකත් ඉදිරියෙදි බලාගන්න පුළුවන් වේවි.Anonymoushttps://www.blogger.com/profile/08832275883487445329noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-84687012307812098992010-02-25T23:43:34.999-08:002010-02-25T23:43:34.999-08:00මම මෙතනදි මෙ පවතින රජයට පක්ෂව අදහස් ප්‍රකාෂ කරන මි...මම මෙතනදි මෙ පවතින රජයට පක්ෂව අදහස් ප්‍රකාෂ කරන මිනිස්සුන්ගෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා දිනමිණ, ස්වාධින එකයි, ජාතික එකයි, ඔය තුනෙ ඇරෙන්න වෙන ඔනාම තැන් කින් කරුණු අරන් කථා කරන්න එන්න කියලා.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-23380607381661261692010-02-25T23:35:17.862-08:002010-02-25T23:35:17.862-08:00nadeesthoughts
අණ්ඩුවෙ ඉන්න අවංක මිනිස්සුන්ට වැඩක...nadeesthoughts
අණ්ඩුවෙ ඉන්න අවංක මිනිස්සුන්ට වැඩක් කරන්න දෙන්නෙ නැහැ. නරක ජඩයො ටික ඉහල තැන් වලට රිංගන් පගා ගහනවා, කොමිස් ගහනවා , මිනිස්සුන්ගෙ හිත් වල වෛරය පතුරොනවා. එක ඔයා දැකලත් මෙ ආණ්ඩුවෙන් ඔයාට වාසියක් වෙනවා කියලා හිතලා ඔයා මෙහෙම අණ්ඩුව කරන දෙ හරි කියලා කියනවනම් එක රටට කරන ද්‍රොහිකමක් ලෙස මම දකින්නෙ..මම පුංචි උදාහරනයක් දෙන්නම් ASP කෙනෙක් මාරු කරා කලුතරට එයාගෙ වැරැද්ද එයා මහින්ද රාජපක්ෂගෙ කටවුට් එකක් ගැලවිම. එයාගෙ බිරිද මගෙ ඉස්සරා එයාට බනිනවා, අනිත් මිනිස්සු වගෙ හම්බ කරන්නෙ නැතුවා එයා පිස්සු නටනවා කියලා. asp සැබැවින්ම මහත්තයෙක්. එක අපිට තෙරුනා.

No Frames ට
"ශේෂ්ඨාධිකරණයත් කියල තියෙනවා හමුදාවෙන් අත් අඩංගුවට ගැනීම හරි"

මෙ කොතනදිද කියලා තියන්නෙ... දිනමිනෙ එක්සත් ජාතින්ගෙ නිරික්ෂන වර්තාවෙ චන්දෙ ගැන තිබුනා වගෙද...?
ඇත්තටම ඉතිහාසයම තමයි මෙ නැවත් සිදුවන්නෙ... ජාතික මාධ්‍ය තුලින් තොරතුරු අරගෙන තර්ක කරන්න එන්න එපා. ඔය ස්වාධින එක මහ නායක හිමිවරු පැවසු කරුනුත් අර්ථ විකෘති කරලා දැම්ම උන්නෙ. උන් තමුන්ගෙ අම්මාව උනත් විකුනයි චන්දෙට.. තනතුරු වලට, සල්ලිවලට රට පාවා දෙන උනුයි,අවංකව වැඩක් කරලා නිහඩව ඉදිරියට එන්න දගලන උනුයි අතර වෙනස අදුනගන්න දැන ගන්න ඔනා.

දැන් ආණ්ඩුව කරන දෙ හරි කියලා කියන කස්ටිය .... තමුන්ගෙ දරුවො අහන ප්‍රශ්න කිපයකට උත්තර දෙන්න ලැස්ති වෙන්නලා. නැත්නම් උන් අපිට හෙන ඉල්ලයි. ඇයි තාත්තෙ මෙ වගෙ දෙයක් වෙද්දිත් ඔයාලා මෙහෙම හිටියෙ, ඔයාට මෙ පුංචි දෙ වත් තෙරෙන්නෙ නැත්ද කියලා....රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-53338091293846397312010-02-25T22:40:10.823-08:002010-02-25T22:40:10.823-08:00@naddethoughts
ඔය වගේ කතා 1982 යූ එන් පී කාරයොත් ක...@naddethoughts
ඔය වගේ කතා 1982 යූ එන් පී කාරයොත් කිව්වා.කිරිමාමාhttps://www.blogger.com/profile/16495971808562420463noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-39235243060204325382010-02-25T22:38:16.566-08:002010-02-25T22:38:16.566-08:00@nadeethoughts
අර ඊ කොලමක් ලියපු ප්‍රගීත් ට වෙච්චි...@nadeethoughts
අර ඊ කොලමක් ලියපු ප්‍රගීත් ට වෙච්චි දේයි, විජෙදාස රාජපක්ස ට වෙච්ච් දේයි, සරත් ෆොන්සේකා ට වෙච්චි දේයි දැක දැක මොකා නම් නඩුදායි ද.. බොරු නම් සනත් ජයසූරියගෙන් කණට කරල අහන්න එයා ව චන්දේ ඉල්ලන්න පෙළඹුව දුරකථන ඇමතුමේ අන්තර්ගතය.කිරිමාමාhttps://www.blogger.com/profile/16495971808562420463noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-57131380611930220432010-02-25T21:26:02.875-08:002010-02-25T21:26:02.875-08:00@ Alaya
විධායක ජනපතිනිය වූ චන්ද්‍රිකාට අස්වූ පසු ...@ Alaya

විධායක ජනපතිනිය වූ චන්ද්‍රිකාට අස්වූ පසු නඩු දැම්මේ නැද්ද? හොරුන්යැයි කිවූ සහොදර සමාගමට නඩු දාන්න කාගෙන්වත් තහනමක් නෑ නොවේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-42619749476088640772010-02-25T20:30:57.158-08:002010-02-25T20:30:57.158-08:00මා සිතමින් සිටි දේ ඔබ ලියා ඇත. මේ 1982 යි.
1. ජවි...මා සිතමින් සිටි දේ ඔබ ලියා ඇත. මේ 1982 යි.
1. ජවිපෙ තහනම් වීමට ඉඩ ඇත.
2. එජාප ය තව වරක් දෙකට හෝ 25 ට කැඩීම ට නියමිතය.
3. ශ්‍රී ලන්කා කාරයින් 1982 යූ එන් පී කාරයන් ලෙස හැසිරීම (කොළ ශ්‍රී ලංකා)දැනටමත් සිදුවේ.
4.රනිල් ළමාතැනිය සිරිමා සේම පක්සය ඇතුලේ පිස්සු කෙලිමින් සිටීම ඇර වෙන යමක් කිරීමට අසමත් වනු ඇත.

ඊටත් වඩා ජරා හා ජඩ දේ සිදු වීමට නියමිත නමුත් උත්ප්රාසය නැති කිරීමට කැමති නැති නිසා නිහඬ වෙමි.කිරිමාමාhttps://www.blogger.com/profile/16495971808562420463noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-31501761084053376262010-02-25T20:13:53.061-08:002010-02-25T20:13:53.061-08:00@No Frames
යුධ හමුදා අධිකරණයෙන් සරත් පොන්සේකා අත්...@No Frames

යුධ හමුදා අධිකරණයෙන් සරත් පොන්සේකා අත්අඩංග=වට ගැනීම නිවැරදි බව ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කර නැහැ. එහිදී මතුවී තිබෙන්නේ යුධ අධිකරණයෙන් ඔහුට ඇති චෝදනා විභාග කරන්නට කාලයක් ලබා දීමේ අවකාශයයි. මක්නිසාද යත්, යම් වැරදිකරැවෙකු හෝ නිවැරදිකරැවෙකු වශයෙන් තීරණය කරන්නේ නඩු විභාගයකින් පසුවයි. ශ්‍රෙෂ්ඨාධිකරණය ඒ සදහා අවකාශය ලබා දී තිබෙනවා. අනෙක් අතට රටක උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. අනෙක් සියළු නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්ය. ඒ අනුව යුධ නීතිය යන්න ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් විය යුතු බවයි මගේ හැගීම. නැතිනම් යුධ හමුදාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ බලය හිමිවෙයි. මක්නිසාද යත්, නැතිනම් හමුදා නීථිය උත්තරීතර නීතිය බවට පත්වෙයි.

අනෙක් අතට සරත් පොන්සේකා සිද්ධියේදී "භාවිත ක්‍රමය" පිළිබද ආණ්ඩුවටද නිවැරදි දැක්මක් නැත. නැත්නම් විටෙක හමුදා අධිකරණයට ඉදිරිපත් කරන බව පවසා සිටියත් තවත් විටෙක සිවිල් අධිකරණයට ඉදිරිපත් කරන බව ජී.ඇල්. පවසයි. මෙය තවත් එක් අනාගැනීමක්ද? සටකපටකමකද? යන්න තේරැම් ගැනීමට බලා සිටිය යුත=ය.තිසරhttps://www.blogger.com/profile/12756966423229616112noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-76902157599191663572010-02-25T20:03:14.134-08:002010-02-25T20:03:14.134-08:00පුලා. උඹ හරි. රනිල් ලොක්කා නැවතත් ආණ්ඩුවට ..කදී නස...පුලා. උඹ හරි. රනිල් ලොක්කා නැවතත් ආණ්ඩුවට ..කදී නසින්නට සූදානම් වෙනවා. ඒ නිසා දැන් අපිටත් තීරණයක් ගන්න වෙලා තියෙනවා. විහේෂයෙන්ම අපේ රටේ "බුදියගෙන ඉන්න" විපක්ෂෙන් අපිට වැඩක් නැහැ. අතීතය දිහා බලපුවහම අරගල කරලා දිනාගත්ත්තු දේවල් විතරයි තියෙන්නේ. අනෙක් අතට එජාප යෙන් මන්ත්රීකම් අරගෙන ආණ්ඩුවට එකතු නොවෙයි කියලා හිතන්න අමාරැයි. රනිල් ලොක්කා හිතන් ඉන්නේ "ලියුම" තමයි භාණ්ඩේ කියලා. ඒත් ඒක කොන්ඩේ බැදපු චීන්නූ පාවිච්චි කරපු ක්‍රමයක් බව තෙරෙද්දි කෙළවෙලා තියෙයි. දිවුරැම් පෙත්සම් ගැන අපට "පූර්වාදර්ශ" තියෙනවනේ.

කොහොමටත් මේ ජන්දේ තීරණාත්මක වෙයි. එක්සත් ජාතික පක්ෂයට. නිවැරදි වෙන්න කියලා නැවත වරක් රනිල් ලොක්කගෙන් අපට ඉල්ලන්න වෙලා තියෙනවා.තිසරhttps://www.blogger.com/profile/12756966423229616112noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-29631846680428268062010-02-25T19:52:18.803-08:002010-02-25T19:52:18.803-08:00@ nadeesthoughts විධායක ජනාධිපතිට නඩු දාල වැඩක් ති...@ nadeesthoughts විධායක ජනාධිපතිට නඩු දාල වැඩක් තිෙයනවද?
ඉතිහාසය පුනරාවර්තනය වේ.Anonymoushttps://www.blogger.com/profile/08832275883487445329noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-87940079043767096422010-02-25T10:54:11.863-08:002010-02-25T10:54:11.863-08:00SF ට විරුද්ධ චෝදනා සිවිල් අධිකරනයේ අහනවා කියල කොහෙ...SF ට විරුද්ධ චෝදනා සිවිල් අධිකරනයේ අහනවා කියල කොහෙද තිබුනේ? අපට ඇහුනේ නම් විදේශ විනිමය වංචා කිරීම ගැන නඩුව නම් සිවිල් අධිකරණයේ අහනවා කියලයි. පුලස්ති අපට ඕකට යොමුවක් දෙන්නකෝ බලන්න.

ශේෂ්ඨාධිකරණයත් කියල තියෙනවා හමුදාවෙන් අත් අඩංගුවට ගැනීම හරි කියල. පුලස්ති ඒක දැක්කෙ නැද්ද නැත්නම් නොදැක්කා වගේ ඉන්නවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-2804713209188449562010-02-25T10:42:54.109-08:002010-02-25T10:42:54.109-08:00@ රවා
මම නං හිතන්නෙ මේකයි.ආන්ඩුවෙ මාධ්‍ය දන්නව තමන...@ රවා
මම නං හිතන්නෙ මේකයි.ආන්ඩුවෙ මාධ්‍ය දන්නව තමන් ගහන්නේ අතේ රෝල් කියල.ආන්ඩුවෙ ලොක්කොත් දන්නව ඒව අතේ රෝල් කියල.ඒ උනාට ඒ අතේ රෝල් ෆිෂ් රෝල් කියල හිතාගෙන ගිලින බුවාලගෙන් පිරුන රටක් හින්ද මේක අතේ රෝල්කාරයන් අධෝමුඛයෙනුත් හිනා වෙවී අතේ රෝල් නිස්පාදනේ යසට කොරගෙන යනවා.
දැන් අලුත්ම සීන් එක ෆොන්සේකා බොස්ට විරුද්දව නඩු විභාගෙ සිවිල් උසාවියකටලු ගේන්නේ ඒ පාර.
යුද අදිකරනෙට මොකද දන්නෑ උනේ?
යුද අදිකරනෙටම එයාව යවන්න ඕනෙ කියල යුද හමුදා පනත එහෙම අරගෙන ඇද බාපු බරසාර තර්ක දැන් අපි අනිත් කනින් පිට කරන්න ඕනෙද?පුලස්තිhttps://www.blogger.com/profile/15737271895159944002noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-58918638687530380722010-02-25T10:26:57.380-08:002010-02-25T10:26:57.380-08:00අනේ මන්දා..
ඒත් ම.රා. ට හොරා හොරා කිව්වා විතරනේ. ඡ...අනේ මන්දා..
ඒත් ම.රා. ට හොරා හොරා කිව්වා විතරනේ. ඡන්දෙට පස්සෙ උනත් නඩු දාන්න තිබ්බනේ විපක්ෂයට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-69574307046079239292010-02-25T09:16:48.471-08:002010-02-25T09:16:48.471-08:00නියමයි පුලා මෙක තමයි විස්තරෙ ඉතිහාසය හැමදාම මෙ මින...නියමයි පුලා මෙක තමයි විස්තරෙ ඉතිහාසය හැමදාම මෙ මිනිස්සුන්ට අමතකයි. මිනිස්සුන්ට රාජ්‍ය මාධ්‍ය වල පෙන්නන දෙවල වලට රැවටිලා ඉන්නෙ. මෙක ආපහු එකාලෙ වගෙ වෙනවා. මහ රජතුමා ඔහොම ගියොත් , ඇත්තට ජෙනරල් සරත් ෆොන්සෙකාව අත්අඩංගුවට ගත්තට මොකද තාම ආංඩුවෙන් කිසි සද්දයක් බද්දයක් නැහැනෙ. කො අර චොදනා පත්‍රය, කො විරුද්ද සාක්ෂි..?

කවුරු හරි මෙක දකින කෙනෙක් මට පොඩ්ඩක් කියලා දෙන්න මෙ මගෙ හිතෙ තියන ප්‍රශ්නෙ ට උත්තරයක්.....?
පුලා උබට පුළුවන්නම් එත් කමක් නැහැ....

ජානාධිපතිවරණය තියන කාලෙ.. රජයෙ මාධ්‍ය ජෙනරල්ට එල්ල කරපු චොදනා.....
1. හොරා... සල්ලි හොරකම් කර ඇත.
2. මවුබිම පාවා දෙන්නා.... මවුබිම පාවා දි ඇත.
මෙ ආදි විශාල ලෙස දවසකට 1 ගනනෙ පමණ එල්ල කරන ලදි.

නමුත් දැන් අත්අඩංගුවට ගෙන තිබෙන්නෙ මෙ කියන කිසි චොදනාවකට නොවෙ. එ කියන්නෙ රජයෙ මාධ්‍ය මිනිස්සුන්ව නොමග යවනවාද...?රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com