tag:blogger.com,1999:blog-7230280378891801123.post234273160311074966..comments2023-06-12T04:35:28.809-07:00Comments on පුලස්තිගෙ සටහන Satahana of Pulasthi: පබා බබා මන්ද නොබා - වගේ නොවුනෙ අබා?පුලස්තිhttp://www.blogger.com/profile/15737271895159944002noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7230280378891801123.post-17246442686734221052010-01-11T04:17:42.379-08:002010-01-11T04:17:42.379-08:00විජය නන්දසිරි අයින් කලාම cost cutting. පබා අයින් ක...විජය නන්දසිරි අයින් කලාම cost cutting. පබා අයින් කළාම පළි ගැනීම. මාර ටිකිරි මොලේ.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-71975932373240239882010-01-10T07:59:12.019-08:002010-01-10T07:59:12.019-08:00එයි මිගාර ගොනො විජය නන්දසිරි අයින් කරලා එතන්ට වෙන ...එයි මිගාර ගොනො විජය නන්දසිරි අයින් කරලා එතන්ට වෙන නලුවෙක් දැම්මා නම් ඔයා කියන එක ඇත්ත වෙනවා. නමුත් එතනට දාලා තියන්නෙ කිංග්ස්ලි එයා සිරසෙ කෙනෙක්. එතන cost cutting... අනිත් එක මම දැක්ක එයත් එකෙ ඉන්න වා. දෙන්න මාරුවෙන් මාරුවට කරන්නෙරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-65379829615181319682010-01-09T02:50:28.808-08:002010-01-09T02:50:28.808-08:00ඉහත සටහනේ ශිල්පියා ආනන්ද වික්‍රමගේ නොව විජය නන්දසි...ඉහත සටහනේ ශිල්පියා ආනන්ද වික්‍රමගේ නොව විජය නන්දසිරි ලෙස නිවැරදි විය යුතුය.

ඒක තමා. පුලස්ති බබා ඒව දන්නෙම නෑ. හැබැයි පබා බලන්න නම් වෙලා තියෙනවා. ඔය වගේ කොබා හැසිරීම් අපි දැකල තියෙන නිසා නොබා උත්තර දෙන්න ඇහැකි. සමහරුන්ට ලබා උපන් විදිය නොවුනත්, කබා වලට නැවෙන ගතිය තවමත් තියෙනවා. සබා මැද බබා පාට් දමමින් මතවාදී ලෙස ඉබාගාතේ යන්නේ එහෙයිනි.

මෙන්න කියවල බලන්නමිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-33943178674768602252010-01-09T01:16:14.179-08:002010-01-09T01:16:14.179-08:00@ මිගාර
පුංචි පහේ මං එකේ එහෙම එකක් වුනාද කියල අවංක...@ මිගාර
පුංචි පහේ මං එකේ එහෙම එකක් වුනාද කියල අවංකව මම දන්නෙ නැහැ බොස්.ඔයාට වගේ පුංචි පහේ මං බල බල ඉන්න වෙලාවක් මට නැහැ නෙව.පුලුවං නම් ඒ ගැන විස්තර ටිකක් කිව්ව නං.පුලස්තිhttps://www.blogger.com/profile/15737271895159944002noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-2217514373579856892010-01-08T19:31:30.276-08:002010-01-08T19:31:30.276-08:00පබා අයි.ටී.එන්. එකෙන් අයින් කරද්දි නම් පුලස්තිට හර...පබා අයි.ටී.එන්. එකෙන් අයින් කරද්දි නම් පුලස්තිට හරිම අමාරුයි. ඒත් ආනන්ද වික්‍රමගේ සිරසේ ගිහිපු "පුංචි පහේ මං" එකෙන් අයින් කරද්දී නම් පුලස්තිගෙ කටේයි, අහවල් එකේයි දෙකේම පිට්ටු හිර වෙලා තිබුනේ.

සිරසෙන් අයින් කිරීම = නිර්දේශපාලනික ප්‍රතිරූපය තබ ගැන්ම
අයි.ටී.එන්. එකෙන් ඉවත් කිරීම = දේශපාලන පළි ගැන්ම

ඔහොම යන්! ඔහොම යන්!මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-44510226648690188382010-01-08T02:06:48.669-08:002010-01-08T02:06:48.669-08:00පබා ලබා දෙන තෙක් බබා ය. අබා නොබා ලබා දෙන නිසා අබා ...පබා ලබා දෙන තෙක් බබා ය. අබා නොබා ලබා දෙන නිසා අබා කොහොමටත් බබා ය. පබා සබා මැද ලබා දෙන්නේ නැතැයි නොබා කිවූ නිසා පබා අ බා විය.කිරිමාමාhttps://www.blogger.com/profile/16495971808562420463noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-43453192681252085432010-01-07T09:23:23.422-08:002010-01-07T09:23:23.422-08:00නලු නිලියො කරන්නේ රගපෑමක්..මේ අය හෙට තව චරිතයක් රග...නලු නිලියො කරන්නේ රගපෑමක්..මේ අය හෙට තව චරිතයක් රගපාවී...NewsMasterhttps://www.blogger.com/profile/00703321797409154176noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-3681026706812163112010-01-07T07:32:56.436-08:002010-01-07T07:32:56.436-08:00මේතන පැහැදිලිවම වෙන්නේ ජනප්‍රියත්වයෙන් ප්‍රයෝජන ගැ...මේතන පැහැදිලිවම වෙන්නේ ජනප්‍රියත්වයෙන් ප්‍රයෝජන ගැනිල්ලනේ.. හැබැයි නළු නිළියෝ කියන නිසා කවුරු හරි ජන්නේ දෙන්න හිතනවා නම් ඒකා මහ මැට්ටෙක්..! අනික දෙපැත්තම ඔය ප්‍රචාරනේට කරන වියදම ඉතිරි කරා නම් රටට තව හොද ව්‍යාපෘතියක් කරන්න සල්ලි හොයා ගන්න තිබ්බා.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-2153597243456552692010-01-07T04:49:28.059-08:002010-01-07T04:49:28.059-08:00පුලා කාලා කරුවන් දෙශපාලනයෙන් තොර උනොත් තමයි උන්ගෙ ...පුලා කාලා කරුවන් දෙශපාලනයෙන් තොර උනොත් තමයි උන්ගෙ වටිනාකම තියන්නෙ. මොකද උන් කිසිම විදියකට තර්ක කරලා තිරන ගන්න මිනිස්සු නෙමෙ. ඔය වෙදිකාවල නැගලා දෙශපාලුවන්ට කඩෙයන්න ගිහින් හැමොම කරගන්නෙ එකම දෙ. තමුන් කලාවට ආදරෙ නැතිබවත්,තමුන්ට විකිනිමට හැකිනම් එයද විකුනන බවත්ය. මෙ වැනි කලා කරුවන්ට වඩා ගණිකාවන් අවංක මිනිසුන්ය.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com