tag:blogger.com,1999:blog-7230280378891801123.post5650460272694991786..comments2023-06-12T04:35:28.809-07:00Comments on පුලස්තිගෙ සටහන Satahana of Pulasthi: කතිරය ගසා කලගුන සලකමුද? අඩියක් ගසා අපි කරපු කතා බහේ වාර්තාවපුලස්තිhttp://www.blogger.com/profile/15737271895159944002noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7230280378891801123.post-71989077007749810632010-01-06T04:34:52.104-08:002010-01-06T04:34:52.104-08:00අපරාදෙ ඔතන දෙමල මිනිහෙක් හිටියෙ නෑ.. එහෙනම් අහගන්න...අපරාදෙ ඔතන දෙමල මිනිහෙක් හිටියෙ නෑ.. එහෙනම් අහගන්න තිබුනා ඌ කාගෙ පැත්තෙද කියල.. මරු මරු...ගෝමස්https://www.blogger.com/profile/01142871296280486334noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-42698046117659269732010-01-04T13:34:08.334-08:002010-01-04T13:34:08.334-08:00Mano Ganesan met the Chinese Ambassador and reques...Mano Ganesan met the Chinese Ambassador and requested not to supply weapons to Sri Lanka during the humanitarion operations. He is a terrorist supporter and not a human rights activist. Mano Ganesan never bothered to work on restricting LTTE's arms procurement or financial assistance.

Isn't it sad that today Sarath Fonseka is in Mano Ganesan's side. If China listened to Mano's request, Sarath Fonseka would have had to fight with bows and arrows.

http://www.thaindian.com/newsportal/south-asia/china-denies-supplying-heavy-weapons-to-sri-lanka_10029573.htmlRanaweerahttps://www.blogger.com/profile/18351688299508327493noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-33217880431842638482010-01-03T05:19:11.047-08:002010-01-03T05:19:11.047-08:00* ගණිත කොටා = නිවුටන් කොටා නෙවෙයි නම් එච්චරයි. උඹ ...* ගණිත කොටා = නිවුටන් කොටා නෙවෙයි නම් එච්චරයි. උඹ ලියන්න ඕනි ටික නියමෙට ලියනවා. හෙන පට්ට සයිස් පාවාදීම 2 මරු. *Thilina Priyalal Koggalagehttps://www.blogger.com/profile/14535748850610292802noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-45089044261971079682010-01-03T03:53:01.201-08:002010-01-03T03:53:01.201-08:00මමත් හිතන්නේ නැහැ මේ දෙන්නටම රටක් හැදිමේ සැලසුමක් ...මමත් හිතන්නේ නැහැ මේ දෙන්නටම රටක් හැදිමේ සැලසුමක් තියෙනවා කියලා. විශේෂයෙන් රාජපක්ෂ ගොයිය දැංවත් තේරුම්ගත්තොත් හොදයි මේක උගේ බූදලයක් නොවන විත්තිය.Sankhahttps://www.blogger.com/profile/04283619062603787343noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-78876152670895708562010-01-03T00:29:32.195-08:002010-01-03T00:29:32.195-08:00ප්රේමෙලා, ජේ ආර් ලා, චන්ද්රිකා ලා වගේ හිටපු ලොක්...ප්රේමෙලා, ජේ ආර් ලා, චන්ද්රිකා ලා වගේ හිටපු ලොක්කො ඔර්ඩර් දුන්නට, ඉන්දියාවයි, බටහිර රටවල් වලුයි රවලා බලන කොට බය වෙලා, හමුදාව බැරක්ක වලට සීමා කරලා, වඩමාරච්චි මෙහෙයුම නවත්තලා, ඉන්දු-ලංකා ගිවිසුම් ගහලා, සටං විරාම ගිවිසුම් ගහලා ඔර්ඩර් කැන්සල් කරානෙ. "බටහිර නැතුව මොකුත් බෑ, යුද්ද කරොත් ආර්ථිකේ වැටෙනවා" වගේ කතා කිය කිය ජාමෙ බේර ගත්ත මිසක්, දැන් ඉන්න රජා වගේ "යකා බැරි නං යකාගේ ආච්චිගෙන් හරි උදව් ඉල්ලං", සුද්දන්න්ට පුං ගහ ගන්නෙයි කියලා කොටින්ට ගහන්න ඕන ආයුද ගන්න සල්ලියි, අන්තර්ජාතික දේෂපාලන සහයෝගයයි "යකාගේ ආච්චිගෙන්" ගත්තෙ නැහැනෙ. එහෙම නොකර නං, ජෙනරාල් යුද්ද කරන්නෙ ගල් කටස් වලින් ද.

කලින් පාරවල් වල යුද්දෙ ඉවර කරන්න බැරි වුනෙ මේ වගේ කොන්ද කෙලින්, සුද්දන්න්ට බය නැති, නායකයෙක් හිටපු නැති නිසා. ජෙනෙරාල් වගේම දක්ෂ හමුදා නිලධාරීන් වන කොබ්බැකඩුව ල, විමලරත්න ල ට යුද්දෙ ඉවර කරන්න කලින් ආපහු හැරෙන්න වුනේ ඒ කාලෙ හිටපු රටේ නායකයො ඉන්දියාවටයි සුද්දන්ටයි පන බයේ හිටපු නිසා. එහෙම නායකයෙක් හිටිය නං, මෙදා පාරත් වෙන්න ජෙනරාල් ට යුද්දෙ නවත්තලා ඇමරිකාවයි, නොර්වෙයි එන්ගලන්තෙයි කියපු විදියට සාකච්චා කරන්න තමයි!

මතකයි නෙ විපස්සයා ගෙ කොන්ද පන නැති කමෙ තරම. සටන් විරාමෙ නිසා, ඇමරිකාවයි, එන්ගලන්තෙයි, නොර්වෙයි ඇවිල්ලා කොටි මට්ටු කරයි කියලානෙ උන්නැහෙ පාරම් බබා හිටියෙ. ඔහොම නායකෙයෙක් හිටිය නං, මොන ජෙනරාලුත් යුද්ද කරල ඉවරයි.Ranaweerahttps://www.blogger.com/profile/18351688299508327493noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-63766210177265946922010-01-02T20:04:51.365-08:002010-01-02T20:04:51.365-08:00"ෆොන්සේකා බොස්ගෙ දත් කලුවෙලා තියෙන්නෙ ගංජ ගහල..."ෆොන්සේකා බොස්ගෙ දත් කලුවෙලා තියෙන්නෙ ගංජ ගහල කියල මහින්ද අබේසුන්දරයානන් වදාල දවසෙ "

මේ දේශනාව මන් අදනේ ඇහුවේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-57479607154158980632010-01-02T19:54:15.080-08:002010-01-02T19:54:15.080-08:00එදා සරත්ම අදත් හිටියනම් මොනා හරි කියන්න තිබුනා...හ...එදා සරත්ම අදත් හිටියනම් මොනා හරි කියන්න තිබුනා...හැබැයි එදා රජාමයි අදත් ඉන්නෙ...එක වටිනවා..Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-56901263343428444542010-01-02T17:52:15.538-08:002010-01-02T17:52:15.538-08:00"කලගුන සලකන්න චන්දෙ දිදී ඉන්න ගියා නං 48 ඉදලම..."කලගුන සලකන්න චන්දෙ දිදී ඉන්න ගියා නං 48 ඉදලම රටේ බලයේ ඉන්නෙ යූඑන්පිය.ඇයි නිදහස අරන් දුන්නට ඩීඑස් ලොක්කගෙ පක්සෙට කලගුන සලකන්න එපැයි"

:D :DGNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.com