tag:blogger.com,1999:blog-7230280378891801123.post6576373916885156699..comments2023-06-12T04:35:28.809-07:00Comments on පුලස්තිගෙ සටහන Satahana of Pulasthi: නෝ ෆ්රේම්ස් - කලබල නොවන්න.උඩ නොපනින්න.මෙත් සිත් වඩන්න.මෙන්න සැදැහැවතාට උත්තරපුලස්තිhttp://www.blogger.com/profile/15737271895159944002noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7230280378891801123.post-76404274802299493872011-02-11T05:30:20.123-08:002011-02-11T05:30:20.123-08:00මෙවැනි උමතු වර්ගවාදීන්ට අසරණ රෝගීන්ගේ ජීවිත ගැන තී...මෙවැනි උමතු වර්ගවාදීන්ට අසරණ රෝගීන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට ඉඩ දී තිබීම භයානකය.

Any Song Free Download...100% FREE
English Songs, Sinhala Songs,Hindi Songs, Audio Songs, Video Songs,Rock, Hip-Hop,
Audio, Pop, Rap, RNB,Classic, Reggie, Techno, Vocal, Blues, Jazz, Remix

Sinhala Music Videos, Online Watch, Download Free,New songs, Free download,
Sinhala songs, music albums, Online watch videos ,Sinhala Music ,Sinhala videos,
Sinhala song download Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-56566488659322068612010-06-02T02:53:49.273-07:002010-06-02T02:53:49.273-07:00@ මාමයිට් බට්ටා - රෝන්ග නම්බර්
@ ටැබූ - මෙයාල හිත...@ මාමයිට් බට්ටා - රෝන්ග නම්බර්

@ ටැබූ - මෙයාල හිතාගෙන ඉන්නෙ එයාල හැර වෙනත් අය තොත්ත බබ්බුය කියල.වෙස් මුනු දාගෙන බිරුවට බල්ලා කවුද කියල බල්ලගෙ බිරිල්ලෙන් තේරුම් ගන්න බැරි තරං අපි නොදරුවොය?

@ තිසර - එල කතාව.එක මිථ්‍යාවකට චැලෙන්ජ් කොලාම අනිත් මිථ්යාකාරයොන්ගේ ගොඩට අපිව දාල ගොඩ යන්නයි මෙයාල බලන්නෙ.මෙයාලගේ සින්තනේ හරිම පැතලියි.ඥානානන්ද ව පුරස්න කොරපු ගමං අපිව දානව කතෝලික හරි ඉස්ලාම් හරි ගොඩට.
ආ දැන් නං ධනසිරිය නැහැ කොලලො.තියෙන්නෙ ආපිකෝ සුපර් සෙන්ටර් එකක්.

@ රවා-
//බුදුන්ගෙ ධර්මයත්, මහාවංශයෙ කරුණූත් අතර විශාල න්යායිය වෙනස් කම් රාශීයක් තිබෙනවා.//

හැබෑව කොහොමත් අද "ආගම්" කියල ගන්න දේවලුයි ඒවයෙ මුල් සාස්තෘවරු කියපු දේවලුයි ගත්තම ගොඩක් වෙනස්කම් හෑව් තමා.ස්තුතියි අදහස් දැක්වීමට.

@ කිරිමාමා -උනුත් එකයි මුනුත් එකයි නේද?

@ අර්ජුන - පශ්චාත් උපාධි කෝස් එකටවත් බුද්දාගම උගන්නලා වෛර කරන එකේ ආදිනව ගැන ඉගැන්නුව නං හොදයි කියල යෝජනා කරමුද?මේ ගොයියො බුද්දාගම කියල කියාගත්තට බුද්දාගම වෙනුවෙන් මැරෙන්න එන මේ වෛරයෙන් ඩෝප් උන බුවාලට වඩා මලක් පහනක් පුදාගෙන පාඩුවෙ හිටපු පුලාගේ ආච්චි අම්මා හරි ගවුරනවනීයයි.පුලස්තිhttps://www.blogger.com/profile/15737271895159944002noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-75468262524854894552010-06-01T11:46:58.422-07:002010-06-01T11:46:58.422-07:00correction -
විද්‍ය ගුරුවරුන් නොව වෛද්ය්ව විද්...correction -
විද්‍ය ගුරුවරුන් නොව වෛද්ය්ව විද්‍ය මහචාර්ය හා අනිත් වෛය්ද්‍ය විද්‍ය ගුරුවරුනට අනුව
(cut and paste කරන කොට කෑල්ලක් මග හැලුනා )arjunahttps://www.blogger.com/profile/12046124236800408740noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-60771942115065810892010-06-01T11:42:03.576-07:002010-06-01T11:42:03.576-07:00// සිංහල බ්ලොග් අවකාශයේ සිටින්නේ වර්ගවාදීන් කිහිපද...// සිංහල බ්ලොග් අවකාශයේ සිටින්නේ වර්ගවාදීන් කිහිපදෙනකු පමණකි. // - 100 %

දවසින් දවස බ්ලොග් අවකාශයේ අලුතින් මුනගැසෙන බ්ලොග් කියවන විට ඔබේ කියමන සත්‍ය බව වැටහේ.

දේශපාලන බ්ලොග් ලියන්නන් අතර පමනක් නොව දේශපලන නොවන බ්ලොග් ලියනන අතරද බොහෝ අය වර්ගවදී නොවන බව පෙනේ
මිගාර අය්යා ගැන කියනවානම් ඔහු වැනි බොහෝ වෛද්‍යවරු තව ඇත

//මෙවැනි උමතු වර්ගවාදීන්ට අසරණ රෝගීන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට ඉඩ දී තිබීම භයානකය.// - 100%

විද්‍යා ගුරුවරුන්ට අනුව වෛද්‍ය වරයෙකුට තමා ලඟට එන සෑම රෝගියෙක් ගැනම ඇත්තේ එක සමාන වගකීමකි සහ ඔවුන් වින්ශ්චය කිරීමද නොකල යුතුය
එමෙන්ම කිසිදුවිටක රෝගියා පවසන දෙය තවත් පාර්ශවයකට රෝගියාගේ අවසරය නොඇම්තිව කිව නොහැක
එම රෝගියගෙන් තව කෙනෙකුගේ ජීවිත්යට සැබෑ තර්ජනයක මෑත අනාගතයේ (උද හෙට අනිද්දා )ඇති බවට රෝගියෙකුගේන් හෙලිවුවොහොත් හා එම ක්‍රියාව වෛදය වරයාට තනිව වැලැක්විය නොහැකිනම් පමනක් රෝගියාට දන්වා තුනවන පාර්ශවායක තොරතුරු දිය හැකිය
අතීතයේ මිනීමෙරුමක් කල රෝගියෙකුගැන පවා තොරතුරු ඔහුගේ අවසරයක් නැතිව දිය නොහැක

මම මේ වැල්වටාරම් ලිව්වේ සෙට්ටිකුලම් වලදී කොටින් ඇල්ලීම තම පරම යුතුකම කරගත් වෛද්‍යවරුන් හමුවුන නිසායarjunahttps://www.blogger.com/profile/12046124236800408740noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-69092611748599609402010-06-01T09:19:17.037-07:002010-06-01T09:19:17.037-07:00පුලස්ති ගේ ලියවිල්ල නිසා තවත් කෝපාවිෂ්ඨ වනු හැර රා...පුලස්ති ගේ ලියවිල්ල නිසා තවත් කෝපාවිෂ්ඨ වනු හැර රාළලා (ගොයිගම ) හා වි-රාමු අවතාරයන්ට යමක් ඉතිරි නොවනු ඇත. උධෘත ලකුණු ඇතුළේ මෙහි වැකි බහා ලමින් ඉන් පහත අතීසාරය වගුරනු ඇත. ලංකා 1 හා මෙකී රාළලා අතර වෙනසක් නැති වීම ඉතා පැහැදිලිය.කිරිමාමාhttps://www.blogger.com/profile/16495971808562420463noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-45873052484943709032010-06-01T00:28:29.404-07:002010-06-01T00:28:29.404-07:00පුලා මහාවංශය යන පොතෙ ඇති කරුනු වලට වඩා ප්‍රායොගිකව...පුලා මහාවංශය යන පොතෙ ඇති කරුනු වලට වඩා ප්‍රායොගිකව කල්පනා කරන්න. මහාවංශය ඉතිහාසය විකෘතිකර ඇති ආකාරයක් දක්නට ලැබෙ. බුදුන්ගෙ ධර්මයත්, මහාවංශයෙ කරුණූත් අතර විශාල න්යායිය වෙනස් කම් රාශීයක් තිබෙනවා. මහාවංශය ලියු අය සිංහල, බෞද්ධයින් ව බෞද්ධ හරයෙන් එලියට ඇඳ දමා මොඩයින් සේ සිතා ඔහුන් විසින් පිළිගන්නා ආකාරයට ලියා ඇත්තකි.

පුලා මහාවංශයෙ බොහො කරුණූ කාරනා පක්ෂක්ග්‍රාහිව ලියා තිබෙන්නෙ. බෞද්ධයින් ව අන්දා බලෙන් ඔබා ඇති දෙයක් වැන්න. ඉතිහාසික කරුණු වල ඇති යම් නිවැරදිතාවය නිසා බොහො උගතුන් එහි සියල්ල නිවැරදි වශයෙන් පිළිගන්නවා.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-29857507270962516112010-05-31T21:11:52.565-07:002010-05-31T21:11:52.565-07:00පුලා, ඇතිදා ධනසිරියෙන් ගහලා නැතිදා ධර්මසිරිගෙන් ගහ...පුලා, ඇතිදා ධනසිරියෙන් ගහලා නැතිදා ධර්මසිරිගෙන් ගහලා මුල්ගම්පල හන්දියෙන් යන ගමන් මෙන්න උඹට සැලියුට් එකක් කෙළින් කතා කරාට.

යාඥා බලයෙන් ලෙඩ්ඩු හොද කරන්න පුළුවන් නම් කැන්ඩි හොස්පිට්ල් එකේ සියළුම ලෙඩ්ඩු ගෙන්න අපි චැලෙන්ජ් කළා. ඒ වගේම අපි කිරිබත්ගොඩ හාමුදරැවන්ටත් චැලෙන්ජ් කොරා අහිංසක පියුපිල්ස් ලා ගංවතුරට අහුවෙන නිසා පුළුවන්නම් වැස්ස නවත්වන්න කියලා.තිසරhttps://www.blogger.com/profile/12756966423229616112noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-82331491748180690252010-05-31T20:17:28.881-07:002010-05-31T20:17:28.881-07:00පුලෝ, ඔබේ නිගමනය නිවැරදියි. No Frames යනු ඔබ කී උම...පුලෝ, ඔබේ නිගමනය නිවැරදියි. No Frames යනු ඔබ කී උමතු වර්ගවාදී වෛද්‍යවරයාම බව ඔහු ලියන දේ වල අන්තර්ගතයෙනුත් භාෂා ශෛලියෙනුත් පැහැදිළි වේ. පෙරමුණේ රාළ යනු කවරෙක්ද යන්නත් පැහැදිළිය. සිංහල බ්ලොග් අවකාශයේ සිටින්නේ වර්ගවාදීන් කිහිපදෙනකු පමණකි. ඔවුහුම විවිධ නම් රාශියකින් ලියති.

අදාළ උමතු වර්ගවාදී වෛද්‍යවරයා පිළිබඳව කවුරුන් හෝ ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයට පැමිණිලි කළ යුතුව ඇතැයි මම සිතමි. මෙවැනි උමතු වර්ගවාදීන්ට අසරණ රෝගීන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට ඉඩ දී තිබීම භයානකය. කිසි යම් දෙමළ මුස්ලිම් රෝගීන් පිරිසක් දැනටමත් මොහු අතින් අපහරණයට ලක්ව තිබුණොත් මම ඒ ගැන පුදුම නොවෙමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-66716631464609194392010-05-31T19:46:37.588-07:002010-05-31T19:46:37.588-07:00ප්‍රවින් ඉන්දරේ යන මොඩයා බ්ලොග් අවකාශයෙන් පන්නා දම...ප්‍රවින් ඉන්දරේ යන මොඩයා බ්ලොග් අවකාශයෙන් පන්නා දමන්න මා හා එක්වන්නAnonymousnoreply@blogger.com