tag:blogger.com,1999:blog-7230280378891801123.post5607050193031731141..comments2023-06-12T04:35:28.809-07:00Comments on පුලස්තිගෙ සටහන Satahana of Pulasthi: ලංකාව බහුවාර්ගික රටක්ද? - පුලස්තිගේ ගැඹුරු දේශපාලන විග්රහයපුලස්තිhttp://www.blogger.com/profile/15737271895159944002noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7230280378891801123.post-15305792552548754272013-04-13T06:26:48.296-07:002013-04-13T06:26:48.296-07:00ජාතියකට තම නිජ භූමියේදී ස්වයන් නිර්ණය හා ස්වයන් පා...ජාතියකට තම නිජ භූමියේදී ස්වයන් නිර්ණය හා ස්වයන් පාලන අයිතිය තිබිය යුතු බව අවිවාදයෙන් යුතුව පිලිගත යුතුය. ජාතියක නිජ භූමිය(ජාතියේ මූලාරම්භය සිදු වූ ස්ථානය ) එම ජාතියට අයිති ප්රදේශයකි. ජාතියක නිජ භූමිය යනු එම ජාතියේ උපන් බිමයි.. දෙමල ජනතාවගේ නිජ භූමිය දකුනු ඉන්දියාවයි. දෙමල ජනතාවගේ නිජ භූමිය ලංකාව වීමට ඔවුන්ගේ මූලාරම්භය මෙහි සිදු වූවේ නැත. ඔවුන්ගේ මූලාරම්භය වූයේ දකුනු ඉන්දියාවේදීයි. එම නිසා ඔවුන් ඉන්දියාවෙන් වෙනම රටක් ඉල්ලන්නේ නම් එහි වරදක් නැත. නමුත් ඔවුන් පසුව සංක්‍රමනය වූ රටකට ගොස් එහි වෙනම රටක් හෝ ස්වයන් නිර්ණය බලතල ඉල්ලන්නේ නම් එහි කිසිදු සාධාරණයක් නැත. එසේ නම් දෙමල ජනතාව ලක්ෂ ගනනින් ජීවත් වන ඕස්ට්‍රේලියාවේද ඔවුන්ට ස්වයං නිර්ණය බලතල දිය යුතුය.. ඕස්ට්‍රේලියාවේ සුදු හම තියෙන ඈයන්ටත් අවුරුදු 200 කට වඩා ඉතිහාසයක් නැත. ඕස්ට්‍රේලියාවේ දෙමල ජනයා බහුතරයක් ජීවත් වන ප්‍රදේශ ඇත.Gunenoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-89383102581831010652013-04-13T06:25:32.592-07:002013-04-13T06:25:32.592-07:00පරණ පෝස්ටුවකට comment දාන එක හරිද මන්ද.. ප්‍රශ්නෙට...පරණ පෝස්ටුවකට comment දාන එක හරිද මන්ද.. ප්‍රශ්නෙට උත්තරේ දන්න හින්දයි දාන්නෙ.........

ජාතියකට තම නිජ භූමියේදී ස්වයන් නිර්ණය හා ස්වයන් පාලන අයිතිය තිබිය යුතු බව අවිවාදයෙන් යුතුව පිලිගත යුතුය. ජාතියක නිජ භූමිය(ජාතියේ මූලාරම්භය සිදු වූ ස්ථානය ) එම ජාතියට අයිති ප්රදේශයකි. ජාතියක නිජ භූමිය යනු එම ජාතියේ උපන් බිමයි.. දෙමල ජනතාවගේ නිජ භූමිය දකුනු ඉන්දියාවයි. දෙමල ජනතාවගේ නිජ භූමිය ලංකාව වීමට ඔවුන්ගේ මූලාරම්භය මෙහි සිදු වූවේ නැත. ඔවුන්ගේ මූලාරම්භය වූයේ දකුනු ඉන්දියාවේදීයි. එම නිසා ඔවුන් ඉන්දියාවෙන් වෙනම රටක් ඉල්ලන්නේ නම් එහි වරදක් නැත. නමුත් ඔවුන් පසුව සංක්‍රමනය වූ රටකට ගොස් එහි වෙනම රටක් හෝ ස්වයන් නිර්ණය බලතල ඉල්ලන්නේ නම් එහි කිසිදු සාධාරණයක් නැත. එසේ නම් දෙමල ජනතාව ලක්ෂ ගනනින් ජීවත් වන ඕස්ට්‍රේලියාවේද ඔවුන්ට ස්වයං නිර්ණය බලතල දිය යුතුය.. ඕස්ට්‍රේලියාවේ සුදු හම තියෙන ඈයන්ටත් අවුරුදු 200 කට වඩා ඉතිහාසයක් නැත. ඕස්ට්‍රේලියාවේ දෙමල ජනයා බහුතරයක් ජීවත් වන ප්‍රදේශ ඇත.Gunenoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-43284768134739452382011-12-19T01:46:19.372-08:002011-12-19T01:46:19.372-08:00අඩෝ පුලස්ති උබ මාරයි.ඇත්තටම මාරයි.විවිද විදිහට බෙද...අඩෝ පුලස්ති උබ මාරයි.ඇත්තටම මාරයි.විවිද විදිහට බෙදෙන්න හදන cyber අවකාශය දැකල මට එපා වෙලා හිටියෙ.කාලකන්නි අන්ත්වාදි අතරෙ ඔබ වැන්නවුන් සිටීම දකීම මට මාර සතුටක් මචන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-82506731050744786582011-07-09T03:20:44.235-07:002011-07-09T03:20:44.235-07:00එහෙනම් පුලස්ති ඔයා ඉන්දියා ආණ්ඩුවට කියන්න තමිල්නාඩ...එහෙනම් පුලස්ති ඔයා ඉන්දියා ආණ්ඩුවට කියන්න තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් කරන්න කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-4367381365081874202010-06-04T07:19:29.609-07:002010-06-04T07:19:29.609-07:00මචං පුලස්ති දෙමල ජාතියට මේ රටේ තියෙන්නේ අවුරුදු 3...මචං පුලස්ති දෙමල ජාතියට මේ රටේ තියෙන්නේ අවුරුදු 300 ඉතිහසයක් විතරය්,,වැඩිදුර තොරතුරු මේ link එකෙන්ම download කරලා අහගන්න,,ඉතාම තාර්කිකව හිතලා ඔවා ලිවොත් හොදය් ඉදිරියට,,, මම ඔයාගේ බ්ලොග් රසිකයෙක්,,,,
http://www.kalaya.org/audio14.htmlPrivate Blogshttps://www.blogger.com/profile/06458200802226159755noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-90148292268037917642010-02-07T10:44:41.504-08:002010-02-07T10:44:41.504-08:00ලංකාව බහුවාර්ගික රටක් ද යන ප්‍රශ්නයට මේ දින වල බොහ...ලංකාව බහුවාර්ගික රටක් ද යන ප්‍රශ්නයට මේ දින වල බොහෝ බ්ලොග් සහෘදයන් අවතීර්ණ වී ඇති බව පෙනේ. මොවුන් සමහරක් බහු වාර්ගික යන්න හරියට තේරුම් ගෙන සංවාදයෙහි යෙදෙනවාද යන්නප්රශ්නයකි. එබැවින් බහුවාර්ගිකත්වය කුමක්ද යන තැනින්ම අප පටන් ගනිමු. බහුවාර්ගිකතාවය යනු එකම රටක් තුල සහජීවනත්වයෙන් විවිධ ජනවර්ග ජීවත් වීමයි. නියම අරුතින් ගතහොත් ශ්‍රී ලංකාව ද්වි-වාර්ගික රටක් විය යුතුය. එනිසා ශ්‍රී ලංකාව බහු වාර්ගික රටක් නොවන්නේ මන්ද යන්න මට නම් නොවැටහේ.

More . . .මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-13101568516125501422010-02-06T03:36:55.118-08:002010-02-06T03:36:55.118-08:00@vReader
මචෝ "ඇමරිකාවේ හරා ඕස්... වල හරි අපට ...@vReader
මචෝ "ඇමරිකාවේ හරා ඕස්... වල හරි අපට අයිතිය ඉල්ලන ලොජික් එක" පුලාම උඩ ලියලා තියනවා

නිජභුමි සංකල්පය ගැන නුවර පාර අලුත් ලිපියකට එක් කරන්නම්. නියම මාතෘකාවක් ඔයා මට මතක් කරලා දුන්නා. ස්තුතියිනුවර පාරhttps://www.blogger.com/profile/11490688304715126091noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-10055977851298893832010-02-06T03:07:09.658-08:002010-02-06T03:07:09.658-08:00@නුවර පාර
චූටි ප්‍රශ්නයක්.
මට තේරෙන්නේ නෑ බං. ඇමර...@නුවර පාර

චූටි ප්‍රශ්නයක්.
මට තේරෙන්නේ නෑ බං. ඇමරිකාවේ හරා ඕස්... වල හරි අපට අයිතිය ඉල්ලන ලොජික් එක ඔය විදියට.
අයිතිය දාමු පැත්තකට.
ඔය ඇමරිකා වල හරි ඕස්.. වල හරි, කොහේ හරි සිංහල ජනපද එහෙම තිබෙනවැයි.
තරහ අවසර. දැනගන්නයි මේ අහන්නේ ?

තවත් චූටි එකක්:
එතකොට මේ නිජභූමිය කියල කියන්නේ මොකද්ද? එතකොට කාගෙ හරි නිජභූමියක් වෙන්න මෙනවැයි තියෙන්න ඕන සුදුසුකම්.? පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝvReaderhttps://www.blogger.com/profile/04467159851071344017noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-57867812926679220582010-02-06T02:36:17.232-08:002010-02-06T02:36:17.232-08:00@පුලා
මම අන්මත ඉවසන හින්දා මගේ ලිපියට යටින් උබේ ලි...@පුලා
මම අන්මත ඉවසන හින්දා මගේ ලිපියට යටින් උබේ ලිපියට බැදියක් දැම්මා... ඒක ගැටලුවක් නම් මට කියන්න... මා එය අයින් කරන්න.

අවු 100 දේමළ ජනාය ජිවත් වීම
මචෝ ඔවුන් අවු 100 නෙමෙයි 1000 ගානක ඉතිහාසයක් තියනවා. අනික ඔය කියන විදිහට 100 ක් නම් අපටත් ඇමරිකාව හා ඕස්... වල අයිතිය ඉල්ලන්න පුලුවන්.

මා ලග වැඩි විස්තර නැහැ, එත් මම දන්න දෙයක් තමයි. ඓතිකාසික ලිපි ලෙඛන වලින් උතු- නැගේ හි දෙමළ නිජභුමියක් නොවන බවට ඔප්පු කරලා තියනවානුවර පාරhttps://www.blogger.com/profile/11490688304715126091noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-55382278794626988972010-02-06T02:15:56.499-08:002010-02-06T02:15:56.499-08:00@ නුවර පාර
උතුරු නැගෙනහිර දැන් දෙමල උරුමයක් නැද්ද ...@ නුවර පාර
උතුරු නැගෙනහිර දැන් දෙමල උරුමයක් නැද්ද එතකොට?
යාපනේ රාජධානියක් කියල එකක් තිබ්බ කියල අහල තියෙනව නේද?
උතුරෙ තේසවලමෛ කියල නීති පද්ධතියක් ගැන අහල තියෙනවද?ඒ දෙමල අයගෙ ඒ ප්‍රදේස වල තිබුන පාරම්පරික චාරිත්තරමය නිති.ඒවා කොච්චර ස්ථාපිත වෙලා තිබුනද කියන්නෙ සුද්දටවත් ඒවා මගහරින්න බැරිවුනා.ඒ හින්ද තේසවලමෛ සංග්‍රහය කියල එකක් ලියන්න වුනා සුද්දට.හරියට උඩරටදි උඩරට නීතිය කියල වෙනම එකක් පිලිගත්ත වගේ.
අවරුදු සියගනනක් දෙමල අය මේ රටේ ජීවත් වෙනවා.ඒ අවුරුදු සියගනනට ඒ අය බට්ටා පැන පැන හිටියෙ නැහැනෙ.ඒ කාලය ඇතුලෙ හැදුන සංස්කෘතියක් හා උරුමයක් ඒ අයට මේ රටේ ( උතුරු නැගෙනහිර විතරක් නමෛ) තියෙනවා.
ඒක ඔප්පු කරන්න කියනවට වඩා එහෙම උරුමයක් නැහැ කියල ඔප්පු කරා නම් තමයි වඩා හොද.ඇස්පනාපිට පේන ඇත්තක් ඔප්පු කරන්න දෙයක් නැහැනෙ.පුලස්තිhttps://www.blogger.com/profile/15737271895159944002noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-64651215766665322142010-02-05T19:27:48.542-08:002010-02-05T19:27:48.542-08:00This comment has been removed by the author.Kasunhttps://www.blogger.com/profile/07210903584277828219noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-55625761370321655532010-02-05T17:26:55.569-08:002010-02-05T17:26:55.569-08:00@පුලා
නියමයි නියමයි. අදහස් සම නැතත්, බහු යන්නට අර්...@පුලා
නියමයි නියමයි. අදහස් සම නැතත්, බහු යන්නට අර්ත කතනයක් දිපු එක ගැන

පොඩි පැහැදිලි කිරිමයක් අවැසිය
දන් පුලා උබ කියන විදිහට උතු-නැගෙ - ඓයිතිහාසික උරැමයක් දෙමළ ජනතාවට තියනවා කියලා. මචෝ ඔව්ව කට්න් කියනවා විතරයි ඔප්පු කරලා නැහැ.

යුරෝපෙ සිංහල අය උන්නට ඒ අයට පරම්පරා දෙකකට වැඩි ඉතිහාසයක් නැහැ.

දැන් ජීවත් වන යුරෝපීයන්ටත් අවු 100 ක් 200 ක ඉතිහාසයක් තමයි තියෙන්නේ.නුවර පාරhttps://www.blogger.com/profile/11490688304715126091noreply@blogger.com