tag:blogger.com,1999:blog-7230280378891801123.post5719476767620310656..comments2023-06-12T04:35:28.809-07:00Comments on පුලස්තිගෙ සටහන Satahana of Pulasthi: සකල දේශවාසී සිංහල බ්ලොග්කරුවෙනි - අජිත් පී පෙරේරා එජාප නායකත්වයට පත්කිරීමට එක්වවු!පුලස්තිhttp://www.blogger.com/profile/15737271895159944002noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-7230280378891801123.post-10803147124801683232013-04-14T03:16:39.292-07:002013-04-14T03:16:39.292-07:00ඈ වදුරො දෙමෙල්ලු බලහත්කාරෙන් ඇවිත් පදිංචි වුනාම ඒක...ඈ වදුරො දෙමෙල්ලු බලහත්කාරෙන් ඇවිත් පදිංචි වුනාම ඒක උන්ගෙ වෙන්නෙ කොහොමද? එහෙමනම් උඹැලගෙ ගෙදරට කවුරුහරි ඇවිත් කාමරයක් බලෙන් අල්ලගත්තම ඒක උගෙ වෙනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-76200747988067792432012-05-10T06:39:14.964-07:002012-05-10T06:39:14.964-07:00අජිත් බ්ලොගාදරයාට [බ්ලොග් සහෝදරයා] ජය වේවාඅජිත් බ්ලොගාදරයාට [බ්ලොග් සහෝදරයා] ජය වේවාSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-40123393013149356962012-05-10T06:38:34.652-07:002012-05-10T06:38:34.652-07:00සාම්ප්‍රදායික ලෙස පක්ස වලට බෙදෙමින් දර්ශන හපමින් ග...සාම්ප්‍රදායික ලෙස පක්ස වලට බෙදෙමින් දර්ශන හපමින් ගොරව ගන්නා බහුතර හුදී ජනයාට තම දේශපාලන ඩිමෝග්රෆිය අලුතින් පාට කර ගන්නට කාලය එළඹ තිබේ.

ඔක්කොම නරියන්ය, හිවලුන්ය, තක්කඩිය. එහෙත් ඒ අයම විරුවන් ය මහජන නියෝජිතයන්ය ගැලවුම් කරුවන්ය.

මෙම යු ඇන් පී කාරයින් හුදෙක් දේශපාලනික ආගමිකයන් පිරිසකි. රටේ මූලික ආගම බුදු දහම වීම නිසා බෞද්ධ සිත තුල බුද්ධාලම්බන ප්‍රීතිය කෙසේ ඔද වැඩේද එලෙසින්ම මේ කට්ටියටත් ආණ්ඩුව තම පක්ෂයට ලැබුණු විට දැනේ. සිරිලංකා සීට්ටු ආණ්ඩුවක් බලයට ඒම හරියට [කට කතාවට අසා ඇති] රෝසි නෝනාගේ මූලධර්මවාදී පල්ලිය රටේ දේව රාජ්‍යය හැදුවාක් වැනිය. ආගමිකයන් එහෙමය.

හැබැයි පාවෙන චන්දදායකයෙකු ලෙස මටත් වෙනස් යමක් පෙනේ. නිවසක් පාට කරන්නේ කුණු දූවිලි පිරුණු බිත්ති වලට අලුත් පාටක් දෙන්නයි. බිත්ති වල අලුත් පාට නිසා අපට ලැබෙන අහවල් පතෝල කරලක් නැත. බිත්ති පාටකල පමණින් මිනිසුන්ගේ ආර්ථිකය හැදිලා ඔවුන් ගේ සෞභාග්‍ය ගෙට එන්නේ නැත. ළමයින්ගේ ඉගෙනීම දියුණු වී ඔවුන් අලුත් ලෝකෙකට යන්නේ නැත.

එහෙත් එවැනි නිවසක ඉන්න හිතට පිරියක් ගෙනේ. එවැනි නිවසක පොඩි පොඩි රෝගාබාධ අඩු වෙන්නට ඉඩ ඇත්තේ දූවිලි කුණු ජරාව නිසා මිනිසුන් ලෙඩ වන හෙයිනි.

අනික් අතට ගාන්නේ රෝබියලක් ද නිපොලක් ද යන්න අදාළ නොවේ. මොන මගුලක් හරි අලුත් තීන්ත ජාතියක් වීම ප්‍රමාණවත් වේ.

පුලා මේ කෝචොක් දාන්නේ ලංකාව නම් නිවසේ බිත්ති පින්තාරු කිරීම ගැනයි. පුලාට එහෙම හිතෙන්නේ පාට තීන්ත වලින් නිවසේ ආර්ථිකේ හෝ අධ්‍යාපනය වගේ දෙයක් හදන්න හැකියයි හිතෙන බැවිනි. අපි නම් තීන්ත ගා ගත්තේ අලුත් තීන්ත හොඳ නිසා නොවේ, පරණ තීන්ත කෝට් වැඩක් ගන්න බැරි තරමට දුර්වර්ණ වූ නිසාවෙනි. ඒවායින් නිවැසියන් ලෙඩ වන බැවිනි.

වමාලා කරන්න දඟලන්නේ තීන්ත ගැන මර උගුල පරදන්න කටුමැටි බිත්ති බැඳීමට බැවින් උන්ගේ ක්‍රම වෙනසට වඩා මේ තීන්ත වෙනස අපට යහපත් වේ.

පාවෙන චන්ද දායක, මාක්ස්වාදී/ධනවාදී/ලිබරල්වාදී/ජාතිකවාදී යනාදී කිසිම වාදයක් අල්ල ගෙන නැති මා වන්නෙකුට රෝබියලක් නිපොලක් බැරිනම් ඕන තීන්තයක් එකය.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-49082248001999572832012-01-18T17:53:20.681-08:002012-01-18T17:53:20.681-08:00MOOTA PISSUDA ?MOOTA PISSUDA ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-4824162751318079032011-10-19T04:40:41.745-07:002011-10-19T04:40:41.745-07:00විපක්ෂ නායක ඇමති වෙතටය
ජනී ජනතාව දුක්වෙති දෙස් ...විපක්ෂ නායක ඇමති වෙතටය

ජනී ජනතාව දුක්වෙති දෙස් තබති
තැන තැන මැර කල්ලි ජීවිත බිලි ගනිති
ජන නායකයන්ය උහු අවි ගෙන කෙළ ගනිති
යුද ගිනි නිවුණ රට බල - දොර දොර ඇවිල ඇති

අත් පා නිදහස් ය එද එහි බැඳි විලංගුය
මුකවාඩම නොමැතිමුත් වියතුන් නම් ගොලුය
දෙස බස රැස රකින සඟ වෙද ගුරු නැති ලෙසය
ගොවියන් - කම්හලේ නයුවන්- නගුල ට බැඳය

රට කරවන ලෙසින ජනයින් පත් කරති ජඩයන
උන් බලයෙන් මත්ව නීතිය ගෙන රගති හෙලුවෙන
කරතොත් කරව හරියට නැතිනම් පලයැ කියැවෙන
බස රකිනා ලෙසට හැසිරෙන මොවුහු වනසව

කැබලිකර විකුණාය මවුබිම රහසින් නොරටුන්ට
ණය බර ඉතිරි කර ඇත දෙරණේ දරුවන්ට
රහසින් වත් මෙවැනි පාලනයක් පෙරලන්ට
නොපතන රනිල් පත් කරමු පරපෙ ති ඇමති කමකට

හිතුවක්කාරයා
http://hithuwakkaraya.blogspot.com/hithuwakkarayahttp://hithuwakkaraya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-75348252686899072022011-08-08T22:49:21.447-07:002011-08-08T22:49:21.447-07:00ඔය ඔක්කොම ඵක වල්ලෙ පොල්.
මු0 පස්සෙ යන උ0 ගො0.
සජිත...ඔය ඔක්කොම ඵක වල්ලෙ පොල්.
මු0 පස්සෙ යන උ0 ගො0.
සජිත් කියන්නෙ පොඩි චින්තන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-17623189098695533882011-08-05T00:58:32.192-07:002011-08-05T00:58:32.192-07:00ෆොන්සේක යන්නෙ කොහාටද කියල බලමු ඉස්සරහට ....මම සංසන...ෆොන්සේක යන්නෙ කොහාටද කියල බලමු ඉස්සරහට ....මම සංසන්දනය කරන්න හේතුව වුනේ අවසන් වතාවේ මහින්දගෙ ප්‍රතිවාදියා වුන නිසා

බණ්ඩාරනායක හාමු එජාපයේ එලියට ඇවිත් හැදුවේ නිල් පාට යුඑන්පිඅයක් නෙවෙයි නේ , අරමුණ මොක උනත් එජාපයට වෙනස් මතවාදයක් එතන තිබුනා , චන්ද්‍රිකා නිදහස් පක්ෂ දේශපාලනය තුල හිටිය කෙනෙක් නෙවෙයි ඒකයි මම රොකට් චරිතයක් ය කියන්නේ .බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-70366796530867641402011-08-03T22:12:36.197-07:002011-08-03T22:12:36.197-07:00@Buwa,
"ෆොන්සේකා - මහින්ද කියන සංසන්දන්යේදී ව...@Buwa,
"ෆොන්සේකා - මහින්ද කියන සංසන්දන්යේදී විශාල වෙනස් කම් තියනව"
සමාවෙන්න, දැන් සරත් ෆොන්සේකා අයිති වෙන්නේ මොන පක්ශයටද? කුසලානයටද? අලියටද?

"චන්ද්‍රිකා කියන්නේ සාමාන්‍ය නිදහස් පක්ෂ රාමුවෙන් පිට පැනපු කෙනෙක් , පැරෂුට් චරිතයක් නිසා එහෙම වෙන එක පුදුමයක් නැ"
බුවා මචන්, බණ්ඩාරනායක හාමු නිදහස් පක්ශය හදන්නේ එයාට එකසත් ජාතික පක්ශයේ තියෙන පවුල් දේශපාලනය එක්ක ඉහලට යන්න බැරි බව දන්න නිසා. එයත් පැරචූට් කාරයෙක් තමයි බලන් ගියාම. ඒකනේද නිදහස් පක්ශයේ මුල?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-35714596867533212112011-08-03T00:26:30.957-07:002011-08-03T00:26:30.957-07:001)චන්ද්‍රිකා සහ මහින්ද අතර අසමාන කම් බොහොමයක් තිය...1)චන්ද්‍රිකා සහ මහින්ද අතර අසමාන කම් බොහොමයක් තියනවා, යුද්ධෙදි දරපු ස්ථාවරය , සංවර්ධන ක්‍රියා මාර්ග වලදි දක්වපු ක්‍රියාකාරී බාවය අනුව ඒ දෙන්නා සැහෙන දුරට වෙනස්

2)2) එකම පක්ෂෙ උනත් ලංකාවේ තියන විධායක ජනාධිපති ක්‍රමය නිසා පුද්ගලය වෙනස් වෙන කොටත් වෙනස් වීම් දකින්න තියනවා . චන්ද්‍රිකා මහින්ද අතර වෙනසට හේතුව ඒකයි . මම කලිනුත් කිව්වා වගේ මේ වෙනකොට මහින්ද එක්ක සංසන්දනය කරන්න ඉන්නේ රනිල්, ෆොන්සේකා , කරු හෝ සජිත් තමයි .සජිත් ගැන පූර්ණ සංසන්දනයකට ටිකක් කල් වැඩියි හැබැයි රනිල්-මහින්ද , ෆොන්සේකා - මහින්ද කියන සංසන්දන්යේදී විශාල වෙනස් කම් තියනව ,

අතුරු කාරණයක් - චන්ද්‍රිකා කියන්නේ සාමාන්‍ය නිදහස් පක්ෂ රාමුවෙන් පිට පැනපු කෙනෙක් , පැරෂුට් චරිතයක් නිසා එහෙම වෙන එක පුදුමයක් නැ , එකම පක්ෂෙ වෙලත් මහින්දට වඩා වෙනස් වෙන්න ඒකත් එක හේතුවක්බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-86493972511289790022011-08-02T20:26:16.411-07:002011-08-02T20:26:16.411-07:00@Buwa,
චන්ද්‍රිකා මහින්දට සාමානද?
වෙනස්නම්,
1. ...@Buwa,

චන්ද්‍රිකා මහින්දට සාමානද?

වෙනස්නම්,
1. ඒ වෙනස ඔයා පහදන්නේ කොහොමද?
2. දෙදෙනාම එක පක්ශයක නම් දෙදෙනාගේ වෙනසක් තියෙන්නේ කොහොමද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-85302141754228175782011-08-02T03:04:22.805-07:002011-08-02T03:04:22.805-07:00ජැක් ගහන කෙනා අනුව ප්‍රතිඵ්ල වල ලොකු වෙනස් තියනවාය...ජැක් ගහන කෙනා අනුව ප්‍රතිඵ්ල වල ලොකු වෙනස් තියනවාය කියන එක් පුලස්ති නොදන්නව වෙන්න බැ

ජේආර්, ප්‍රේමදාස යුගය ඉවර උනාට පස්සේ බලය ගත්ත චන්ද්‍රිකා කරපු දේවල් අයිට සමානද? රනිල් , මහින්ද අර අයට සමානද ? මහින්දයි ජේආර්, ප්‍රේමදාස අතර සංසන්දනයක් කරල වැඩක් නැ . දැනට තියන නිල විකල්පය රනිල් , එහෙම නැත්නම් සජිත් හෝ කරු අන්න ඒ අයත් එක්ක මහින්දව සංසන්දනය කරල බලන්න මට නම් ලොකු වෙනස් කම් පේනව , ඒව පුලස්තිට පේන්නේ නැත්තේ ඇයි කියල මම දන්නේ නැ . හැබැයි රටේ මිනිස්සුන්ට එහෙම වෙනස්ක් පේන නිසා තමයි මේ ඡ්න්ද ප්‍රතිපල ඇති වෙලා තියෙන්නේ , මූලික රාමුවේ සමාන කම් අල්ලගෙන පුලස්ති කියනව දෙකම එකයි කියල හැබැයි කරන විදිහ වෙනස් කියන්නේ ප්‍රතිඵ්ල දෙකකට යන්නේ

උදා- රනිල්ට වත් මහින්දටවත් දෙමල ජනතාවගේ දේශපාලන අයිතීන් ලබාදීමේ සැබැ වුවමනාවක් තිබ්බෙ නැ , රනිල් එදා තිබුන ආර්ථික තත්වය , තමන්ගේ දේශපාලන සබඳතා ආදිය අනුව එල්ටිටිය බිඳ දැමිමේ කුමන්ත්‍රණයකට ගියා (සටන් විරාමය ගැන බොලඳ අදහසක පුල්ස්ති නැ කියලයි උපකල්පනය කරන්නේ ) මහින්ද තමන්ට තියන සම්පත් සහ හැකියාවත් දේශපාලනිකව සැකසුණු පරිසරයත් අනුව යුද්ධෙකට ගියා යුද්ධේ දිනුම් . එල්ටිටිය විනාශ කිරීමේ අරමුණටම රනිල්ගේ ක්‍රමයෙන් ගියා නම් ප්‍රතිඵ්ලය අදට සමානද ??????

උත්තර පුලස්තිට බාරයි . කරන ක්‍රමය අනුව , එකම දේ කලත් ප්‍රතිඵ්ලය බොහෝ වෙනස් වෙන්න පුලුවන්ය කියන එකට ඕක ප්‍රමාණවත් උදාහරණයක්ය කියල මම හිතනවබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-74250118318639045432011-08-01T21:45:55.330-07:002011-08-01T21:45:55.330-07:00@ Buwa
විදේස ප්‍රතිපත්තිය - 1948 ඉදලම කවුරු කවුරු...@ Buwa

විදේස ප්‍රතිපත්තිය - 1948 ඉදලම කවුරු කවුරුත් කලේ ලෝකය පිල් දෙකකට බෙදිල තියෙද්දි එක පිලකට හේත්තුවක් දාල මොකක් හරි වාසියක් ලැබෙයි කියල බලාගෙන ඉන්න එක.77ට ඉස්සර සිරි ලංකා එක ඉන්න කාලෙ සෝවියට් කදවුරට ජැක් ගැහුව.යූඇන්පිය බටහිර කදවුරට ජැක් ගැහුව.1977 ඉදල 2005 වෙනකම් මේ දෙගොල්ලම බටහිර කදවුරට ජැක් ගැහුව.රනිල්ගෙ රාජ්‍ය තාන්ත්රිකකම කියන්නෙ වෙන මොකටවත් නෙමෙයි කොන්දේසි විරහිතව ජැක් ගහන්න එතුමාට තිබුනු හැකියාවට.යුද්දෙ හින්ද බටහිරට ජැක් ගහන්න අමාරු නිසා මහින්ද මාමා අලුතින් නැගී එන චීන කදවුරට ජැක් ගහනව.ජැක් එකෙන් නිවන් යන්න මේ කවුරු කවුරුත් හිතාගෙන ඉන්නව.ඇත්තටම වැඩි වෙනසක් නැහැ නේද?

රජයේ රැකියා,ග්‍රාමීය සංවර්ධනය - මේ වගේ එව්ව අර බුවා කිව්ව වැඩේ කරන "ශෛලියට" අයත් දේවල්.මේව මූලික ප්‍රතිපත්තිය උඩ හැදෙන උප ප්‍රතිපත්ති.රනිල් අත්හැරියම ජේආර් ප්‍රේමදාස කියන යූඇන්පියේ පොදු සම්ප්රදාය නියෝජනය උන කාලයේ ග්‍රාමීය සංවර්ධනය සුබසාදන වියදම් වගේ එව්ව ගැන යූඇන්පියට තිබුනු ප්‍රතිපත්තිය අද මහින්දගේ ප්‍රතිපත්තියෙන් එතරම් වෙනසක් නැහැ.ඒ ඒ කාලයේ හැටියට මේ වගේ අතුරු කාරනා ගැන තිබෙන වැඩ රටාවෙ යම් යම් වෙනස්කම් කවුරුත් කරනව.උදාහරනයක් විදිහට අද පොහොර සහනාධාරය දෙන මහින්ද හෙට ඒක කපන්න ලොකු ඉඩක් තියෙනව.අධ්‍යාපනය පෞද්ගලිකරනය කොරන්න කියපු යූඇන්පිය පාසල් ලමයින්ට නොමිලේ පෙලපොත් දෙන්න පටන්ගත්ත.මේ වගේ වැඩ ශෛලියේ වෙනස්කම් තියෙනව කියන එක හරි.ඒත් මූලික ප්‍රතිපත්තිය වෙනස් වෙන්නෙ නැහැ.උපක්‍රම වෙනස්.උපායමාර්ගය එකයි.පුලස්තිhttps://www.blogger.com/profile/15737271895159944002noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-68342299427903748752011-08-01T16:00:39.256-07:002011-08-01T16:00:39.256-07:00මහජනයට හම්බෙන්නෙ තමන්ට ගැලපෙන පාලකයොලුනෙ. පාලකයොත්...මහජනයට හම්බෙන්නෙ තමන්ට ගැලපෙන පාලකයොලුනෙ. පාලකයොත් මිනිස්සුන්ට ඕන දේ එපැය් කරන්න, ඉතින් මොකා බලේට පත් උනත් වැඩක් නැහැ අපේ පොදු ජනතාවගෙ චින්තනේ වෙනස් උනේ නැත්තන්, ලංකාව කියන්නෙ කිසිම විචාර බුද්ධියක් නැති හිස් ඔලු තියෙන මිනිස්සුන්ගෙන් පිරිච්ච රටක්. ඉතින් එහෙම ඈයො කැමතිත් එයාල වගේම දේශපාලකයොන්ට තමය්. වෙනස් මත තියෙන පොරක් බලයට පත් උනත් ඌත් මිනිස්සු සතුටු කරන්න ඕන නිසා තමන්ගෙ චින්තනය වෙනස් කරගෙන මිනිස්සුන්ව චූන් කරන වැඩ ටිකක් කරල ඔහේ ඉන්නව. ඒක නිසා ලොකුම ප්රශ්නය තියෙන්නෙ මම දකින විදියට පක්ශ වල නෙමෙය් අපේ මහජනයගෙ ඔලු වල, අපේ උන් එක එක රාමු වල හිරවෙලා, පටු විදියට හිතන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-47570836621108381252011-08-01T04:09:50.992-07:002011-08-01T04:09:50.992-07:00malansamarawickrama -නංගි පෙන්නල අක්ක දෙන නම් කැතය...malansamarawickrama -නංගි පෙන්නල අක්ක දෙන නම් කැතයි තමා ...හැබැයි අක්ක දෙනවාය කිව්වට මහින්ද මාමාගේ අක්ක රනිල් මාමාගෙ අක්කට වෙනස් ටිකක්බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-86619232771045157562011-08-01T04:08:29.422-07:002011-08-01T04:08:29.422-07:00@පුලස්ති - විධායක ජනාධිපති ක්රමයේ බලතල එක්ක සෝවාන...@පුලස්ති - විධායක ජනාධිපති ක්රමයේ බලතල එක්ක සෝවාන් නොවුනු කොයි මිනිහා බලයට ආවත් අහෝසි කරන්නෙ නම් නැ . ඒක මිනිස් සත්වයාගේ ගතිගුණ සම්බන්ධ ප්‍රශ්නයක් . එතනින් එහාට ගියාම මේ අයගේ ක්‍රියා වලි වල බරපතල වෙනස් කම් තියනවා . දැන් ඔය චැනල් 4, දරුස්මාන් වගේ සීන් එකක් රනිල් හිටිය නම් කටයුතු කරන විදිහයි , මහින්ද කටයුතු කරන විදිහයි එකමද ? විදේශ ප්‍රතිපත්තිය එජාප රජයන්ගේ , චන්ද්‍රිකාගේ හා දැන් සැලකුවොත් කොච්චර වෙනස් ද ? විදෙස් ආයෝජකයින් එජාපය කාලේ ආවේ කොයි රටවලින්ද අද එන්නේ කොයි රටවලින්ද . ඒ එන රටවල් අනුව අපිට ලැබෙන ප්‍රතිලාභයේ වෙනස්ක් නැද්ද ? ඊලඟට රටේ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමේදී එජාප රජයන් ක්‍රියා කල විදිහ හා අද වෙනසක් පේන්නේ නැද්ද ? රජයේ රැකියා, උපාධිධාරීන් ආදිය පිලිබඳ රනිල් එදා කලේ මොනවද ? අද කරන්නේ මොනවද ? සම්පූර්ණයෙන් වෙනස් නේද? ග්‍රාමීය සංවර්ධනයේදී පක්ෂ දෙකම කටයුතු කරන්නෙ එක වගේද ?

ඔය මට මතක් වුන දේවල් ...ඔය වගේ කාරනා වෙනස් වෙන කොට අවසාන ප්‍රතිඵලය වෙනස් . පක්ෂ දෙකේ ඉන්න මැති ඇමතිලගෙ ක්‍රියා කලාපයන් නම් එකම වගේ උනත් ඉහල නායකත්වය මත රජයේ සමස්ථ පෙනුම වගේම රටේ , සහ ජනතාවගෙ මුහුණුවර වෙනස් වෙනව . රනිල් දිගටම හිටිය නම් කොටි ප්‍රශ්නේ විසඳන හැටියි මහින්ද විසඳුපු හැටියි සම්පූර්නයෙන්ම වෙනස් නේ ඒ වගේ තමයි පාලකය අනුව රට යන අත වෙනස් වෙනවබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-19755051920836483382011-07-31T22:15:50.765-07:002011-07-31T22:15:50.765-07:00පුලා,ගැටඹේ ඉදන් නුවර යන මගියෙකුට නම් පේරාදෙණිය පාර...පුලා,ගැටඹේ ඉදන් නුවර යන මගියෙකුට නම් පේරාදෙණිය පාර හෝ ගොපල්ලව මාවත දෙකම එකයි.ඒත් ඒ පාරවල් වල ස්ථිර පදිංචි කරුවන්ට තමන්ගේ පාර සුවිශේෂයි නේද? - මං කියන්නේ අපේ රටේ තියෙන ජරාජීර්න දේශපාලන රටාව තුල එක් එක් පක්ෂ වලට හංවඩු ගැහිච්ච අයට තමන්ගේ පක්ෂය බලයට එනකම්ම බලං ඉන්න වෙලා තියෙනව නේද?එජාප ය බලයට ගේන්න කෙනෙක් දගලන්නේ මේ කටුක යථාර්තය නිසානේ.ජයශ්‍රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-9742002810467768172011-07-31T12:59:31.035-07:002011-07-31T12:59:31.035-07:00@ Buwa
//එතනට ආර්ථික ක්‍රමය විතරක් නෙවෙයි , ඒවා ...@ Buwa

//එතනට ආර්ථික ක්‍රමය විතරක් නෙවෙයි , ඒවා ක්‍රියාත්මක කරන විදිහ , ජනතාවටල ලැබෙන ප්‍රතිලාබ වගේම රජය අනිකුත් ක්ෂෙත්රවල දක්වන ක්‍රියා කාරීත්වයත් අයිතියි . නිකන්ම නිකන් ආර්ථික කාරනා දෙක තුනක් සංසන්දනය කරල , එජාපයයි , සන්ධානයයි දෙකම එකයි කියන එක මහ බොලඳ තර්කයක්//

ආර්ථික කරුනු එකක් දෙකක් නෙමෙයි බුවා පොදුවේ දෙගොල්ලොන්ම ගමන් කරන දිශාව ගැනයි කතාකරල තියෙන්නෙ.හැරත් ආර්ථිකයටම සීමා වෙලා නැහැ.දේසපාලනය ගැන - දේසපාලන ක්‍රමය ගැන විධායක ජනාධිපති ක්‍රමය වගේ දේවල් ගැනත් සදහන් කරල තියෙනව.දැන් බුවා යෝජනා කරනව නං යූඇන්පියයි ශ්‍රීලනිපයයි දෙකක් කියල ඒ ප්‍රතිපත්තිමය වෙනස්කම් මොනවද කියල සදහන් කරා නම් මොකද?පුලාට නං පේන විදිහට මේ දෙපක්සෙම ප්‍රතිපත්ති මුලික වසයෙන් අතිසය සමානයි.වෙනසක් නැති තරම්.වෙනසක් තිබුනත් ඒක නොගිනිය හැකි තරම් පොඩි වෙනසක්.

//රනිල්, මහින්ද කවුරු හිටියත් ඒ දේ කරන්නේ රටට තියන අවශ්‍යතාව නිසා .හැබැයි ඒ දේවල් කරන ක්රමයේ වෙනස් කම තියෙන්න පුලුවන්//

ඒ කියන්නෙ තර්කය මේ වගේ.දෙගොල්ලොම කොරන්නෙ එකක් දෙගොල්ලන්ගෙම ප්‍රතිපත්තිය එකක් කියල බුවා පිලිගන්නවා.හැබැයි කොරන ක්‍රමයෙ පොඩි පොඩි වෙනස්කම් තියෙනව.එහෙම නේද?අපි යූඇන්පී = වොඩ්කා ඇන්ඩ් සිරි ලංකා = මෙන්ඩිස් අරක්කු කියල උපකල්පනය කොරමුකො.දෙකෙන්ම කෙරෙන්නෙ එකම කාර්යය.බොන මිනිහව මත් කරන එක.එකක් විදේසීය විදිහට නිස්පාදනය වෙනව.අනික දේසීය විදිහට නිස්පාදනය වෙනව.ශෛලිය ක්‍රමය වෙනස්.හැබැයි අන්තිම ප්‍රතිඵලේ එකයි.අවසානයට වෙන්නෙ මත් වෙන එක නං තීරනාත්මක වෙන්නෙ ඒ සමානකම නෙමෙයිද?පේරාදෙනිය පාරෙන් ගියත් අලුත් පාරෙන් ගියත් දෙන්නම යන්නෙ නුවර ටවුමට නං ඔය පොඩි වෙනසට බෙලි කපාගෙන,අඩ දබර වීගෙන පරම්පරා පිටින් තරහ වෙලා මේ මරාගන්නෙ මොකටද?

//නායකය මොකා උනත් රටට වැඩක් කරන්න නම් ලිබරල් ආර්ථික රාමුවට යන්න වෙනව .//

මේ කාරනේ ගැන අවුට් ඔප් ටොපික් නිසා ලොකුවට කතා කරන්න අවස්ය නැහැ කියලයි හිතෙන්නෙ.කොහොමහරි ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ඇතුලෙ "දියුනුව" කියන්නෙ පොදුවේ සමාජයේ දියුනුවද නැත්නම් ලොකු කොම්පැනිකාරයන්ගේ,බිස්නස් බුවාලගේ,ඒ බිස්නස් එක්ක සම්බන්ධ නිලධාරීන්ගේ දියුනුවද කියන එක ගැන ලොකු සංවාදයක් තියෙනව කියන එක විතරක් සටහන් කරන්නම්.පුලස්තිhttps://www.blogger.com/profile/15737271895159944002noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-14212737049958259982011-07-31T09:46:13.992-07:002011-07-31T09:46:13.992-07:00@Buwa,
මහින්ද මාමා දෙපාරක්ම බලයට ආවේ "මහින්ද...@Buwa,

මහින්ද මාමා දෙපාරක්ම බලයට ආවේ "මහින්ද චින්තනය" පෙන්නලා. ඒකේ තියන්නේ මහින්ද මාමාගේ ප්‍රතිපත්ති. එයා බලයට ආවම ක්‍රියාත්මක කරන්න ඕනෙත් ඒ ප්‍රතිපත්ති.

රට දියුණු කරන්න අවශ්‍ය ලිබරල් ප්‍රතිපත්ති නම් එයාට තිබ්බා දෙවැනි සැරේ බලයට එනකොට කියන්න "මේ පාර මම ක්‍රියාවට නඟන්නේ 'මහින්ද චින්තන' නෙමෙයි, 'රී ගේනින් ශ්‍රී ලංකා" කියලා.

'මහින්ද චින්තන' පෙන්නලා 'රී ගේනින්' ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන එක හරියට නංගි පෙන්නලා අක්කා දෙනවා වගේ වැඩක් නෙමෙයිද?

උදාහරණයක් හැටියට ආසනික් ප්‍රශ්නේ ගන්න, නලින්ද සිල්වා ඇතුළු කණ්ඩායම හිතනවා මහින්ද මාමා ඒ ප්‍රශ්නේදි ඒ අයගේ පැත්ත ගනී කියලා, එහෙමත් නැතිනම් කෘෂි රසායන සීමා කරලා කරලා දේශීය කෘශිරසායන ප්‍රොමොට් කරයි කියලා (අවංකවම එහෙම වෙනවනම් මමත් ගොඩක් කැමති, හැබයි කොයි තරම් ප්‍රායෝගිකද කියලා ප්‍රශ්නයක් තියෙනවා). මොකද "මහින්ද චින්තනයට" ගැලපෙන්නේ ඒ ප්‍රතිපත්ති නිසා.
නමුත් මහින්ද මාමා ගත්තේ කාගේ පැත්තද කියලා අපි දන්නවනේ.

මටනම් හිහෙන්නේ දැන් ඔය පක්ශ දෙකේම ප්‍රතිපත්ති වල වෙනසක් නැති නිසාත්, හැමදාම පත් වෙන්නේ එකම ඇමති මණ්ඩලය නිසාත්;
ඔය දෙකම එකතු කරලා තනි පක්ශයක් [එක්සත් ජාතික ජනතා සන්ධානය එහෙමත් නැතිනම් එකසත් ජනතා ජාතික පක්ශය වගේ එකක්] හදලා සර්ව කාලීනව බලයේ හිටියනම් ඉවරයි කියලා :)

අන්තිමේ බැළුවම පොඩි මිනිස්සු විතරනේ කොළ නිල් කියලා මරා ගන්නේ :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-37055441779282486032011-07-31T07:59:31.349-07:002011-07-31T07:59:31.349-07:00රොබෝ බාර්ටෙන්ඩර්
ඔන්න මට ආරංචියක් ආවා නාවල සෝලිස් ...රොබෝ බාර්ටෙන්ඩර්
ඔන්න මට ආරංචියක් ආවා නාවල සෝලිස් බාර් එකේ වැඩ කරන්න රොබෝ බාර්ටෙන්ඩර් කෙනෙක් ගෙනැල්ලා කියලා. මේක නම් බලන්න වටින වැඩක් නිසා මම දවසක හැන්දෑවේ වැඩ ඉවර වෙලා සෝලිස් එක පැත්තට ගියා.
මම ගිහින් බාර් එකේ වාඩි වුණාම තේරුණා කතාව ඇත්ත බව. මේ ඉන්නෙ රොබෝ බාර්ටෙන්ඩර් කෙනෙක්. රොබෝ මට නියම කොක්ටේල් එකක් හදලා දීලා ඊට පස්සේ මගෙන් ඇහුවා;
“ඔයාගේ I Q ලෙවල් එක කීයද?” කියලා.
මිනිහා මගේ සාමාන්‍ය බුද්ධිය ගැන දැනගන්න හදන්නේ. ඒ කාලේ නීති විද්‍යාලයට ඇතුළු වීමේ විභාගයේදීත් මම සාමාන්‍ය බුද්ධි පරීක්ෂණයෙන් පාස් වෙලා තියෙනවානේ. මම කිව්ව මගේ I Q ලෙවල් එක 150 ක් කියලා. එතකොට මෙන්න රොබෝකාරයා මාත් එක්ක කතා කරන්න පටන් ගත්තා ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැනයි, ද්වී කෝටික සහ චතුස් කෝටික තර්ක ක්‍රමවල වෙනස්කම් ගැනයි.
“මේක හරිම ආතල් වැඩක්නේ” කියලා කල්පනා කරපු මම රොබෝව ටිකක් ටෙස්ට් කරලා බලන්න කියලා බාර් එකෙන් එළියට යන්න වගේ ගිහින් ආපහු හැරිලා තව ඩ්‍රින්ක් එකක් ගන්න ආවා. ආයෙත් වතාවක් රොබෝකාරයා මට නියම කොක්ටේල් එකක් හදලා දීලා ඊට පස්සේ මගෙන් අහනවා “ඔයාගේ I Q ලෙවල් එක කීයද කියලා?” මම කිව්වා “100 ක් විතර” කියලා. මෙන්න රොබෝ කතා කරන්න පටන් ගත්තා ක්‍රිකට් වර්ල්ඩ් කප් එක ගැනයි, මෙගා ස්ටාර් තරගයේ සාධාරණ අසාධාරණකම් ගැනයි, ගොසිප් ලංකා වෙබ් එකේ තියෙන කතන්දර ගැනයි විස්තරයක්.
මේ යකාව ඇත්තටම හදලා තියෙන්නේ මිනිස්සුන්ගේ I Q ලෙවල් එක අනුව එයාලා එක්ක සංවාද කරන්න කියලා මට තේරුණා. අපරාදෙ මිනිහව බාර් එකට දැම්මෙ. මිනිහව යවන්න තිබුණේ රූපවාහිනියේ සංවාද මෙහෙයවන්නනේ. I Q එක 150 ක් වෙච්ච කෙනා එක්ක වැදගත් දේවල් කතා කරනවා වගේම I Q එක 100 ක් වෙච්ච කෙනා එක්ක සාමාන්‍ය දේවල් කතා කරනවා. කොහොම වෙයිද I Q ලෙවල් එක හුඟක්ම අඩු කෙනෙක් ආවොත් කියලා මට හිතුණා.
මම හිතුවා තව පාරක් රොබෝකාරයාව ටෙස්ට් කරන්න ඕන කියලා. මම ආයෙත් එළියට යන්න වගේ ගිහින් හැරිලා ඇවිත් තව ඩ්‍රින්ක් එකක් ඕඩර් කළා. රොබෝකාරයා මට තව කොක්ටේල් එකක් හදලා දීලා ඇහුවා, “ඔයාගේ I Q ලෙවල් එක කීයද?” කියලා. මම මිනිහ ටිකක් මඩවන්න හිතාගෙන කිව්වා “මම හිතන්නෙ මගේ I Q ලෙවල් එක 50 ක්” කියලා.
එතකොට රොබෝ මම දිහා හැරිලා බොහොම හෙමින්, කලබල නැතුව මෙහෙම අහනවා. “ආහ්, ඔයා සජිත් මහත්තයා නායකත්වයට ගේන්න කැම්පේන් කරනවා ඇති නේද?”
(ඉහත පළ වූයේ විහිළු කතාවක් බැවින් කිසිවෙකු ඒ ගැන අප හා උරණ නොවෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු. කෙසේ වුවද ඔබගේ සිත් රිදීමක් වූවානම් ඒ පිළිබඳව අපට පැමිණිලි කිරීමට ඔබට පුළුවන. පැමිරණිල්ල සමඟ අනිවාර්යයෙන්ම ඔබේ I Q ලෙවල් එකද දන්වා එවන්න.) ∎

මෙම ලිපිය සමබිම පුවත්පතේ 10 වන කලාපයෙන් උපුටා ගන්නා ලද්දකිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-40438933972346853712011-07-31T05:15:58.860-07:002011-07-31T05:15:58.860-07:00මහින්ද මාමා දකුණු සුඩානයට සුබපතල රනිල් ලව්වා අංචි ...මහින්ද මාමා දකුණු සුඩානයට සුබපතල රනිල් ලව්වා අංචි අද්දෝනවා,පෙන්නේ නැද්ද රනිල් දකුණු සුඩානයට කුහකකමට බාල්දි පෙරලන්න හදනවා ස්වේච්චාවෙන්ම ?
රනිල් මාමා කිව්වේ තමන් අස්සන්කලේ නැති නිසා අපේ රණවිරුවන් අන්තර්ජාතික අපරාධ අධිකරණයට ගෙනියන්න බැහැ කියා ආඩම්බරයෙන් !රනිල් ලොක්ක ලැජ්ජා වෙන්න ඕනේ මනුෂ්‍යත්වයට ද්‍රෝහී වී එම සම්මුතියට අත්සන් නොකිරීම ගැන,දෙමල ජනයාගේ යාපන රාජධානිය සිංහලුන් බලෙන් යටත් කරගන ඉන්න එකටත් ,වන්නි දෙමල ජන සංහාරයටත්එකග රනිල් තිරිසනා හෙළ උරුමයටත් වඩා අන්ත ජාතිවාදියෙක්!සොමවන්සයත් ඒ ඔරුවේම තමා!99වෙනි වඳුරාhttps://www.blogger.com/profile/18268877820157106182noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-71251033791406856152011-07-31T05:06:44.100-07:002011-07-31T05:06:44.100-07:00හොඳ ලිපියක් මැටි ලිපි ගානකට පස්සෙ.
ඔන්න ඔහොම එන්නක...හොඳ ලිපියක් මැටි ලිපි ගානකට පස්සෙ.
ඔන්න ඔහොම එන්නකො පුලස්ති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-24268828645941591352011-07-31T05:00:27.835-07:002011-07-31T05:00:27.835-07:00Good One!lolGood One!lol99වෙනි වඳුරාhttps://www.blogger.com/profile/18268877820157106182noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-49772465606614218342011-07-31T04:29:01.834-07:002011-07-31T04:29:01.834-07:00ජෙප්පො වග මනකල්පිත වල ලෝක වල ජීවත් වෙන ලිං මැඩියන්...ජෙප්පො වග මනකල්පිත වල ලෝක වල ජීවත් වෙන ලිං මැඩියන් ඇරුණාම අනෙක් දේශපාලන බලවේග පිලිගන්නේ රටවල් දියුණු කරල තියෙන්නේ ලිබරල් ආර්තික රාමුව මත පදනම් වෙලා තමයි . ඉන්දියාවේ ධනවාදි බලවේගය වෙච්ච භාරතීය ජනතා පක්ෂය විපක්ෂයේ හිටියත් , කොමිනිස්ට් වලවේගත් එකතු වුන කොන්ග්රස් රජය ක්‍රියාත්මක කරන්නෙත් ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිම තමයි . ලෝකේ බොහොමයක් රටවල කොයි පක්ෂයත් මූලික කරගන්නේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති එහ්මෙමය කියල එකම ආණ්ඩුව හැමදාම ඉන්නේ නැනේ ,

අනිත් එක ලිබරල් රාමුව ඇතුලෙත් එක එක ආණ්ඩුවල , එකම ආණ්ඩුවෙ විවිධ නායකයින්ගේ ප්‍රතිපත්ති හා ක්‍රියා මාර්ගවල වෙනස් කම් තියනව .ඒ නිසා මහින්ද හා රනිල් කියන්නේ එක සමාන නායකයින්ය කියල මූලික ආර්ථික රාමුව දිහා බලල කියන්න බැ . කොහොමටත් රජයක සම්ස්ථ ක්‍රියා දාමය අනුව තමයි ආණ්ඩුව ගැන අවසන් තීරනය එන්නේ . එතනට ආර්ථික ක්‍රමය විතරක් නෙවෙයි , ඒවා ක්‍රියාත්මක කරන විදිහ , ජනතාවටල ලැබෙන ප්‍රතිලාබ වගේම රජය අනිකුත් ක්ෂෙත්රවල දක්වන ක්‍රියා කාරීත්වයත් අයිතියි . නිකන්ම නිකන් ආර්ථික කාරනා දෙක තුනක් සංසන්දනය කරල , එජාපයයි , සන්ධානයයි දෙකම එකයි කියන එක මහ බොලඳ තර්කයක් . පුද්ගලික විශ්ව විද්‍යාල හා සංචාරක ව්‍යාපාරය සම්බන්ධ දේවල් ගැන කියනවනම් මහින්ද ලංකාවේ අවශ්‍යතාව තේරුම් අරන් කටයුතු කරන්න පෙලඹිලා බව තමයි එතනින් පෙන්නුම් කරන්නේ , රනිල්, මහින්ද කවුරු හිටියත් ඒ දේ කරන්නේ රටට තියන අවශ්‍යතාව නිසා .හැබැයි ඒ දේවල් කරන ක්රමයේ වෙනස් කම තියෙන්න පුලුවන් අන්න ඒ අනුව තමයි දෙන්නාගේ වෙනස තීරනය වෙන්නේ , එජාපයේ නායකය මොකාද කියන එක වෙනම කථාවක් . නායකය මොකා උනත් රටට වැඩක් කරන්න නම් ලිබරල් ආර්ථික රාමුවට යන්න වෙනව .නමුත් මහින්දට වඩා හොඳින් ඒ දේවල් කරන්න වගේම මහින්දට වඩා අන්ත විදිහට ඒ දේවල් කරන්න ඉඩ කඩක් තියනව , ඒ නිසා මොකා ආවත් එකයි වෙන්නේ නැ 1බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-39832166875041235782011-07-31T01:08:47.814-07:002011-07-31T01:08:47.814-07:00@ Anonymous- July 31, 2011 12:24 AM
අපෝ සරත් ෆො...@ Anonymous- July 31, 2011 12:24 AM

අපෝ සරත් ෆොන්සේකා හරි යන්නේ නැහැ. එයාට මුලක් ගින්නද කොහෙදෝ. පොඩ්ඩ ඇතිනම් ඩොං යනවා.

මහින්දා මාමා ශෝයි. එයා අපේ ආතල් කඩන්නේත් නෑ.

පුලස්ති,

සිරා ලිපියක්.

""මහින්ද මාමගෙ ප්‍රතිපත්තිය - ආර්ථිකය ලිබරල්.දේශපාලනය අම්බ දරදඩුයි.දූසිතයි.
යූඇන්පියේ ප්‍රතිපත්තිය - එමමයි.එමමයි.එසේමයි.

පුලස්ති අහන්නෙ මෙච්චරයි.යූඇන්පිය බලයට ආවොත් කොරන එක කිසි අවුලක් ගේමක් නැතිව හොදට සාර්ථකව මහින්ද මාමා කොරගෙන යනව නං අහවල් එකටද ආයෙත් යූඇන්පී ආන්ඩුවක් ගේන්නෙ?මොකක්ද ඒකෙන් සිද්ධ වෙන වෙනස?අවංක යූඇන්පී කාරයෙක් නං පුලස්තිට තේරෙන විදිහට උන්නැහෙගෙ කාර්යභාරය තමයි සජිත් රනිල් කරු වගේ මෙලෝ රහක් නැති දේවල් ගැන වාද විවාද කොර කොර ඉන්නවට වඩා තමුන්ගේ පක්සෙ ප්‍රතිපත්තිය තමුන්නෙ නායකයටත් වඩා හොදින් කොරගෙන යන මහින්ද මාමාට මුලු හිතින්ම සහයෝගය දෙන එක!එකම චිත්රපටියෙ එකම චරිතය රගපාන්න නලුවො දෙන්නෙක් මොකටද ආයුබොවන්ඩ?එකම දේවල් ටික කිසිම වෙනසක් නැතිව කොර කොර ඉන්න නං රටකට පක්ස දෙකක් මොකටද ආයුබොවන්ඩ?ඉන්න නලුව චරිතය හොදට කොරනව නං ඒ නලුවට වැඩේ කොරගෙන යන්න දීල ඉන්න එක නෙමෙයිද කොරන්න අවස්ය?""

මට තියෙන ප්‍රශ්නෙත් ඕකම තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-90122555103812474162011-07-31T01:00:29.895-07:002011-07-31T01:00:29.895-07:00කතාව ඇත්ත.කතාව ඇත්ත.Anonymousnoreply@blogger.com