tag:blogger.com,1999:blog-7230280378891801123.post8747665833123564205..comments2023-06-12T04:35:28.809-07:00Comments on පුලස්තිගෙ සටහන Satahana of Pulasthi: තිලීපන්ගෙ කොටි උපවාසෙ vs වීරවංසගෙ සැප උපවාසෙපුලස්තිhttp://www.blogger.com/profile/15737271895159944002noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7230280378891801123.post-64181202288967274292013-04-14T03:13:45.071-07:002013-04-14T03:13:45.071-07:00බලුවංශ රැවටිල්ලක් කළ බව නොදන්න කෙනෙක් නෑ.එකම වචන ස...බලුවංශ රැවටිල්ලක් කළ බව නොදන්න කෙනෙක් නෑ.එකම වචන සෙට් එකක් හතර අතට කරකවන බලුවංශ ඔය කියන තරම් දේශප්‍රේමියෙකුත් නොවෙයි.බලුවංශට තියෙන්නේ පෞද්ගලික න්‍යාය පත්‍ර.

හැබැයි ඔය තිලීපන් වත් මැරුව මිස උපවාසෙන් මැරුණ නොවෙයි.වතුර ඉල්ලද්දි තිලීපන්ගෙ තාත්ත වතුර දෙන්න යද්දි කොටි ඒක වැලැක්කුවා.කොටින් ට ඕන වුනේ මළ මිනිය වෙන්දේසි කරන්නයි.තිලීපන් මැරුණෙත් අසනීපයක් උග්‍ර වෙලා කියලයි වෛද්‍ය වාර්තාවෙ තියෙන්නෙ

හැබැයි බලුවංශට සාපේක්ෂව නම් නම් තිලීපන් ශ්‍රේෂ්ටයෙක් තමයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-55121642069713380602010-07-13T04:27:53.828-07:002010-07-13T04:27:53.828-07:00අම්මප ඇත්ත!අම්මප ඇත්ත!Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-23477351226809485462010-07-12T05:25:29.222-07:002010-07-12T05:25:29.222-07:00මතකද පොරගේ පහුගිය දවස් වල ඇග පත දාලා ආපු විදිහ. බඩ...මතකද පොරගේ පහුගිය දවස් වල ඇග පත දාලා ආපු විදිහ. බඩ එහෙමත් ඇවිත් තිබුණා. ඩොක්ටර් කෙනෙක් කියලා තිබුණා බඩ එහෙම අඩු කරගන්න කියලා. ඒ අතරේ තමයි ලොක්කා මේ කොන්තරාත් එකත් දෙන්නේ. අනිත් එක මුස්ලිම් අය නෝම්බි අල්ලන සිස්ටම් එක දන්න කෙනෙකුට දවසක් දෙකක් කෑම නැතුව ඉන්න එක සිම්පල් බව දන්වානේ. හැබැයි විමලයා නම් නොකා හිටියා කියලා විශ්වාස කරන්න බෑ. මොකද දවස් දෙකට ඔච්චර මාරාන්තික වෙන්න බෑනේ. මූගේ රගපෑම පොඩ්ඩක් ඕවර්. කොහොමත් ඉතින් අපේ දේශප්‍රේමී සෙට් එක චාටර් වෙලා ඉන්න වෙලාවේ නැගලා යන ගේමක් දෙන්නයි විමලයා සෙට් වුනේ.තිසරhttps://www.blogger.com/profile/12756966423229616112noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-23504172295401413772010-07-11T20:47:43.597-07:002010-07-11T20:47:43.597-07:00ඔව්වට මිනිස්සු රැවටෙනවා කියල මම හිතන්නෙ නැහ... ඒ ත...ඔව්වට මිනිස්සු රැවටෙනවා කියල මම හිතන්නෙ නැහ... ඒ තරම්ම මෝඩ වෙන්න බැහ නේද... ඒත් මිනිස්සු ඒ ගැන කතා කරන්නෙ නැහ... විරුද්ද ව කතා කරන්න බය මම හිතන්නේ..පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-48913647783793672442010-07-11T17:51:03.270-07:002010-07-11T17:51:03.270-07:00සහතික ඈත්ත පුලා. මට සැකයි වීරවංශ බිස්නස් එකට දේශපා...සහතික ඈත්ත පුලා. මට සැකයි වීරවංශ බිස්නස් එකට දේශපාලනේ කරනවා වගේ, අපේ උනුත් තමන්ගෙ ප්‍රශ්නවලින් පැනල යන්න දේශප්‍රේමය කරනවද කියලා. මාත් ආසයි පෙරමුණේ රාළ ඈතුළු කාගෙ හරි පිලිතුරක් බලන්න.
නුවරපාර නම් කවියක් ලියල විමල්ගෙ තත්වෙට ටිකක් ලංවෙලා තිබුණා.ඇටමැස්සාhttps://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-52698437949176670132010-07-11T12:00:57.024-07:002010-07-11T12:00:57.024-07:00කිව්වත් වගේ සාක්ෂරතාවය අච්චර ඉහල අගයක් තිබිලත් අපේ...කිව්වත් වගේ සාක්ෂරතාවය අච්චර ඉහල අගයක් තිබිලත් අපේ රටේ කස්ටිය වැඩි දෙනෙක් කන්නේ තණකොලද කියලත් හිතෙනවා පුලෝ මේ වෙන වැඩ දැක්කාම. . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-14653331821518394152010-07-11T10:53:17.313-07:002010-07-11T10:53:17.313-07:00විම්ල් උන්නෑහේට උන ඈත්තම සීන් එක මේකයි.මිනිහට තියන...විම්ල් උන්නෑහේට උන ඈත්තම සීන් එක මේකයි.මිනිහට තියන යක්ශ බෑල්මක් හොද කර ගන්න කට්ටඩියෙක් දුන්න උපදෙස තමයි දවස් 3ක් නොකා ඉන්න එක.ඒකත් ජයසිරි මංගලම් කියල විමල්ගෙ ටිකිරි මොලේට ආව අදහස තමයි ඔය අල්ල පනල්ලෙම මූන් ට දෙන්නම් ජම්බු කියලා ඔය වාඩි උනේ.බඩගින්න වෑඩිකමට වතුර පොවන්න ආපු ලොක්කත් මූනා වගෙ දෑකලා සීන් එක නෑවෑත්තුවා.ඉතින් කාටද ආඩම්බර?Unknownhttps://www.blogger.com/profile/14265867041296312041noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-12364979958250774222010-07-11T09:08:53.222-07:002010-07-11T09:08:53.222-07:00බලන්න පුලස්ති.. මෙ බොරු අල්ලන් මෙ රාජ්‍යමාධ්‍ය වල ...බලන්න පුලස්ති.. මෙ බොරු අල්ලන් මෙ රාජ්‍යමාධ්‍ය වල ඉන්න මිනිස්සු රටෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ව කොච්චර නොමග යවනවද කියලා, ඇත්තටම මට මෙ රටෙ ඉන්න බහුතරයක් මිනිස්සු ගැන පුදුමයි.මෙච්චර දෙවල් බල බලත් කිසිම සද්දයක් නැතුව ඉන්න හැටි. හිමිට හිමිට ගිහින් එකම පාර ලොකු කඩාවැටිමක් සිද්ද වෙයි වගෙ.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-25157140194719014202010-07-11T08:25:59.169-07:002010-07-11T08:25:59.169-07:00අන්න අන්න වැරදුන තැන.
අපේ විමල් කොලුවාගේ දේසපානනේ ...අන්න අන්න වැරදුන තැන.
අපේ විමල් කොලුවාගේ දේසපානනේ සම කොරන්න එපා තිලිපන්ට.
එයාට කාර් එකක් වත් තිබුනද. ඇඩ් එකක් වත් දාගන්න පිචිචියක් තිබුන කොලුවෙක්ද තිලි..
ඒ වගේද විමල. කොහොමද අඩ් ටික පාරෙ අයිනෙ තිබුන.
ඒක කියවල බැංකි මුන් කමිටුව අස්කර ගන්නලු හිටියේ. කෝ ඉතින්
ජනාදිපතිතුමා දුන්නෙ නැනොවැ චාන්ස් එක. පොර වලකජජ ගැහුවොත්
ගැනියි ලමයටයි රස්සාවක් දෙන්නවුනොත්කියලා බයවෙලාද දන්නෙ නැ නැගිට්වුවෙ.Praba.https://www.blogger.com/profile/09620051017729191961noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-86855376727696925182010-07-11T06:42:52.305-07:002010-07-11T06:42:52.305-07:00විමල් අයිය කැපී පෙනෙන්න පොඩි රඟපෑමක් කලාට දන්නෝ නම...විමල් අයිය කැපී පෙනෙන්න පොඩි රඟපෑමක් කලාට දන්නෝ නම් දැනගෙන හිටිය බුවා ඉක්මනටම නැගිටිනව කියල.මේක ලොක්කගෙ ඉදන් කට්ටියගෙම නෝන්ඩි ප්ලෑන් එකක්.අපේ අය බටහිර රටවල් එක්ක පුදුම තරහක් තියෙන්නෙ.ඒ ඇයි කියල මටනම් හිතා ගන්න බෑ.කොහොම උනත් පාලිත කොහොන නම් ටක්කෙටම කිව්ව විමල් අයිය දවස් තුනකට වඩා ඔය උපවාසෙ කරන්නෙ නෑ කියල.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-7230280378891801123.post-70027877886471203652010-07-11T03:57:21.655-07:002010-07-11T03:57:21.655-07:00පුලෝ, හොඳ සටහනක්. මා බලාගෙන ඉන්නෙ පෙරමුණේරාළ ලියන ...පුලෝ, හොඳ සටහනක්. මා බලාගෙන ඉන්නෙ පෙරමුණේරාළ ලියන පිළිතුරු ලිපිය කියවන්න.

- TabooAnonymousnoreply@blogger.com