Sunday, December 13, 2009

උද්ධමනය


පුලාගෙ අයියා සදහම්ගෙ නිවුන් පුතාල දෙන්න‌ ගිය පාර ඒ ලෙවල් කරා.පන්ඩුකට වෙච්ච මෙ සිද්දිය පුලාට කිව්වෙ මන්ඩුක.

ඉකෝන් සර් -කොහොමද පුතා මේ පාර ඒ ලෙවල් ඉකෝන් පේපර් එක ලේසිද?

පණ්ඩුක -ඔව් සර් මේ පාර ඇත්තටම කියනවනම් ගේමක්ම නෑ

ඉකෝන් සර් -මේ සැරේ පේපර් 1 ටිකක් ප්රැක්ටිකල් පැත්තට බරයි.....හැබැයි මං ඉලක්ක කරපුවා ගොඩක් ආවා නේද?

පණ්ඩුක -ඔව් සර්.අර උද්ධමනය නැති කරන හැටි ප්රශ්නෙ එහෙම එහෙන් පිටින්ම තිබ්බා....

ඉකෝන් සර් -ඉතිං මුදල් සැපයුම, ණය සැපයුම ගැන එහෙම ලිව්ව නේද හොඳට....?

පණ්ඩුක -එව්වනම් ලිව්වෙ නෑ සර්....එක පේළියෙන් ලියල දැම්මා

ඉකෝන් සර් -එක පේළියෙන්.........*!*!*

පණ්ඩුක -ඔව් සර්...සක්කරයගෙ පුතා වයිමා ආවත් උද්ධමනෙ විසඳන්න බෑ කියල ලිව්වා

1 comment: