Sunday, December 13, 2009

ටිබෙට් සානුව


අල්ලපු ගෙදර ආනි බබා ඉස්කෝලෙදිත් මරු වැඩකාරයාලු.මේ ආනි බබයි ඉස්කෝලෙ සරුයි අතර ඇතිවුන සංවාදයක්

සර් -ඕයි ආනි තමුසෙගෙ මොලේ තියෙන තැන මට පෙන්නපිය ගොනා

ආනි -ඇයි සර්?

සර් -බලනවකො තමුසගෙ පේපර් එක.
ටිබෙට් සානුව කොහෙද තියෙන්නෙ කියල අහල තියෙන්නෙ
1වෙනි උත්තරේ කට ගාවට දීලත් තියෙනවා ටිබෙට් කියලා
ඒත් තෝ ඉර ගහල තියෙන්නෙ 4 වෙනි උත්තරේට...ටිබෙට් සානුව තියෙන්නෙ ලංකාවෙ කියලා

ආනි -ඉතිං සර් අනිත් හැමෝම කියන නිසයි ගැහුවෙ.....

සර් -බොරු කියන්න එපා ඌරො...ඇයි තොට මේක උගන්නලත් ලංකාවෙ කියලා ලිව්වේ

ආනි -සමාවෙන්න සර්..
මගේ ඡන්දෙන් මවු බිම දිනවන්න කියපු නිසයි ඒ උත්තරේ තෝරගත්තෙ

No comments:

Post a Comment