Sunday, December 13, 2009

මැච් එක


පුලාගේ අල්ලපු ගෙදර ආනි බබයි එයාගෙ අම්මයි අතර ඇතිවුන සංවාදයක්....


අම්මා - තෝ පොල් බූරුවා ක්රිකට් බල බල ඉඳපං.....

පුතා - මේක ලංකාවෙ මැච් එකක් අම්මා..

අම්මා -එහෙනං සංගක්කාරගෙ අම්ම ඇවිල්ලා උඹට විභාගෙ උත්තර ලියල දෙයි

පුතා -අම්මා ඔයා දේශද්රෝහියෙක් වෙන්න එපා...මට විභාගෙ වටින්නෙ නෑ

අම්මා -එහෙනං තොට වටින්නෙ මොන රෙද්ද ද?

පුතා -මට පළවෙනියට ත් වටින්නෙ මගෙ රට
දෙවනියට ත් වටින්නෙ මගෙ රට
තුන්වෙනියට ත් වටින්නෙ මගෙ රට


1 comment: